Canon Vs canon DSLR vs Mirror-less

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මට Noකියලා 1100 ෆෝන් එක බාවිතා කල ලෙස :eek::eek: භාවිතා කිරීමට නම්, මෙයින් කුමන වර්ගයේ ෆොටෝ මැෂිමක් මිල දි දී ගැනීමට සිදු වේවි ද?

Canon M50 වර්ස් :baffled: Canon 80D

ඉතිං කැමරා කරණයේ යෙදෙන මිත්‍ර වරුණ්ගෙන් ඉල්ලා සිටිනවා මට මේ සදහා උපකාර කරණ ලෙස.

මේ කැමරාව සියළුම කාලගුණ තත්වයට ඔරුත්තු දිය හැකි එකක් විය යුතුය.
විශේෂයෙන්ම දූවිල්ලට.

තව එකක් මේක නිකං ජෙල් ඩ්‍රයි බොක්ස් එක්ක තියන්නෙ. ඉලෙක්ට්‍රික් ඩ්‍රයි බොක් එකක් යූස් වෙන්නෙ නෑ.

800D එකත් හොඳයි . :):rofl: ඒත් ඉතිං මේ දෙකත් එක්ක කම්පෙයා වෙන්නෙ සුදුසු නෑ කියලා හිතුණා.

Bunp අද මංගල ලොක්කා කිවුවනෙ රාජපක්ෂලාට පරාද වෙන්න වැඩ කරනවා කියලා .
 
  • Like
Reactions: Wild-EYE

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,722
    8,505
    113
    In Your Heart
    Mama m M50 gaththe mata ona light weight easy to use,latest hardware . Gedara pawichchiyata . Raganna newe. Habei weather seal na. Weather seal ona nam ubata semi pro DSLR ekak ganna wei 1.80k wath yai.
     
    • Like
    Reactions: P o o L

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙදර් සීල්ඩ් නං ඉතිං නිකොන් තමා :love:

    D7500, D7200 + 18-140 ලෙන්ස් එක එක්ක ගන්න බලන්න

    ඊටත් වඩා වෙදර් සීලිං බලනවා නං go pro එකක් හරි Dji action එකක් හරි තමා.

    කැනොන්ම ගන්නවා නං පොඩ්ඩක් ඉවසලා 90D එක ආවාම ගන්න. තව ටික දවසකිං ඒක එනවා නේ.

    4K වීඩියෝ එහෙම තියෙනව :love:
     
    • Like
    Reactions: P o o L

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    Mama m M50 gaththe mata ona light weight easy to use,latest hardware . Gedara pawichchiyata . Raganna newe. Habei weather seal na. Weather seal ona nam ubata semi pro DSLR ekak ganna wei 1.80k wath yai.

    Canon නම් ඉතින් letest hardware හොයනව බොරු. 😇
     
    • Like
    Reactions: P o o L

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    m50 hodayi,ganath aduyi.hoda photograper kenek venna hodama cam eka tiyenna ona ne,lenses valata salli viyadam karapan
     
    • Like
    Reactions: P o o L

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    A kiwwe.mage digic 8 processor. Mage gawa kalin D3100,D90,D800 thibba. Dan raganna be naki wedi.

    ගොඩක් වෙලාවට canon use කරන්නෙ පරණ sensors. ඒකයි අනිත් manufacturers ලගේ dainamic range, lowligth sensetivity වගේ වැඩි වෙන කොට වෙනස් නොවෙන්නේ. Manufacturer කෙනෙක් හැටියළට canon හොද options ගොඩක් දුන්නාට sensors අතින් පරණ එකම අළුත් නමකින් එලියට දානවා.උදාහරනකට Eos r එකෙයි 5D Mark 4 එකෙයි තියෙන්නෙ එකම sensor එක.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,247
    1,970
    113
    මහනුවර
    වෙදර් සීල්ඩ් නං ඉතිං නිකොන් තමා :love:

    D7500, D7200 + 18-140 ලෙන්ස් එක එක්ක ගන්න බලන්න

    ඊටත් වඩා වෙදර් සීලිං බලනවා නං go pro එකක් හරි Dji action එකක් හරි තමා.

    කැනොන්ම ගන්නවා නං පොඩ්ඩක් ඉවසලා 90D එක ආවාම ගන්න. තව ටික දවසකිං ඒක එනවා නේ.

    4K වීඩියෝ එහෙම තියෙනව :love:

    camera , unge lens gana wenama igena ganna oni :sorry: 250mm eka thibilath nikan madi madi wage. 400mm wage ekak gannakota mirrorless body ekak ganna puluwan. gini ganan ne bn lens ... f 1.8 wage ekak ganna giyath ehemai. 3.5:5.5 thamai shape ganan walata yanne. zoom karaganna lens ekak hewuwa IS thiyena okkoma gini ganan . lada deyin sanasila inne :rolleyes: nikon lens uth canon wagema gananda bn yanne? naththan ara mount gadget ekak use karnna puluwanda? eka eka kaali baali thiyenawa
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Here are the differences...to make your choice

    Canon 80D
    DSLR
    Weathersealed body
    weight 730g
    APS-C sensor
    24MP
    960 shots
    Digic 6 engine
    4K video
    Optical viewfinder

    Canon M50
    Mirrorless
    Not weather sealed
    weight 390g
    Sensor - same as D80 but 3% smaller
    24MP
    235 images on a single charge
    Digic 8 engine
    1080 video
    electronic viewfinder
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Mama m M50 gaththe mata ona light weight easy to use,latest hardware . Gedara pawichchiyata . Raganna newe. Habei weather seal na. Weather seal ona nam ubata semi pro DSLR ekak ganna wei 1.80k wath yai.
    :love:
    no idea. Bumping for educational purpose.

    using 550D
    :lol:
    :love:
    :love:
    ආ ඔය m සීරීස් එක රෙකමන්ඩ් නොකරමි. :dull:
    :love:
    Canon නම් ඉතින් letest hardware හොයනව බොරු. 😇

    :love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වෙදර් සීල්ඩ් නං ඉතිං නිකොන් තමා :love:

    D7500, D7200 + 18-140 ලෙන්ස් එක එක්ක ගන්න බලන්න

    ඊටත් වඩා වෙදර් සීලිං බලනවා නං go pro එකක් හරි Dji action එකක් හරි තමා.

    කැනොන්ම ගන්නවා නං පොඩ්ඩක් ඉවසලා 90D එක ආවාම ගන්න. තව ටික දවසකිං ඒක එනවා නේ.

    4K වීඩියෝ එහෙම තියෙනව :love:

    නිකෝන් මම පාවිච්චි කරලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින් ආපු ෆුල් ෆ්‍රේම් කැම් එකක් විතරයි . ඒකත් 10MP . ඉතිං නිකෝන් ගැන දන්නෙ නැති තරං.
    රෑ 12 පාන්දර 3 වගේ ටයිම් එකට එලියෙ තියන්න සෙට් වෙනවා කැම් එක .
    වැඩියෙන්ම ගන්නෙ රෑට අහසෙ ෆොටෝ ගහන්නයි. පොඩි වීඩියෝ එකක් කර ගන්න. ලෝං එක්ස්පපෝෂර් long exposure , ලෝලයිට් ෆොටෝ, Portrait වගේ සීන් වලට .;) රෆ් යූස් වලට හරියන කැම් එකක් තමයි බලන්නෙ.
    වෙදර් සීඩ් සීන් එක ගැන නම් ලොකු අවබෝධයක් නෑ . පුලුවන් නං ටිකක් පැහැදිලි කරන්න.:rolleyes:

    මේ වැඩ ටික කර ගන්න මොකක් හොඳ වෙයිද?:)
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,722
    8,505
    113
    In Your Heart
    Here are the differences...to make your choice

    Canon 80D
    DSLR
    Weathersealed body
    weight 730g
    APS-C sensor
    24MP
    960 shots
    Digic 6 engine
    4K video
    Optical viewfinder

    Canon M50
    Mirrorless
    Not weather sealed
    weight 390g
    Sensor - same as D80 but 3% smaller
    24MP
    235 images on a single charge
    Digic 8 engine
    1080 video
    electronic viewfinder
    M50 4k video dual auto focus ,eye detection wage dewal nisa photos outof focus wen na.
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,722
    8,505
    113
    In Your Heart
    නිකෝන් මම පාවිච්චි කරලා තියෙන්නෙ මීට අවුරුදු 18කට විතර කලින් ආපු ෆුල් ෆ්‍රේම් කැම් එකක් විතරයි . ඒකත් 10MP . ඉතිං නිකෝන් ගැන දන්නෙ නැති තරං.
    රෑ 12 පාන්දර 3 වගේ ටයිම් එකට එලියෙ තියන්න සෙට් වෙනවා කැම් එක .
    වැඩියෙන්ම ගන්නෙ රෑට අහසෙ ෆොටෝ ගහන්නයි. පොඩි වීඩියෝ එකක් කර ගන්න. ලෝං එක්ස්පපෝෂර් long exposure , ලෝලයිට් ෆොටෝ, Portrait වගේ සීන් වලට .;) රෆ් යූස් වලට හරියන කැම් එකක් තමයි බලන්නෙ.
    වෙදර් සීඩ් සීන් එක ගැන නම් ලොකු අවබෝධයක් නෑ . පුලුවන් නං ටිකක් පැහැදිලි කරන්න.:rolleyes:

    මේ වැඩ ටික කර ගන්න මොකක් හොඳ වෙයිද?:)
    Meeta awurudu 18kata kalin koheda nikon fullframe 10mp cam thibbe
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    නිකෝන් මම පාවිච්චි කරලා තියෙන්නෙ මීට අවුරුදු 18කට විතර කලින් ආපු ෆුල් ෆ්‍රේම් කැම් එකක් විතරයි . ඒකත් 10MP . ඉතිං නිකෝන් ගැන දන්නෙ නැති තරං.
    රෑ 12 පාන්දර 3 වගේ ටයිම් එකට එලියෙ තියන්න සෙට් වෙනවා කැම් එක .
    වැඩියෙන්ම ගන්නෙ රෑට අහසෙ ෆොටෝ ගහන්නයි. පොඩි වීඩියෝ එකක් කර ගන්න. ලෝං එක්ස්පපෝෂර් long exposure , ලෝලයිට් ෆොටෝ, Portrait වගේ සීන් වලට .;) රෆ් යූස් වලට හරියන කැම් එකක් තමයි බලන්නෙ.
    වෙදර් සීඩ් සීන් එක ගැන නම් ලොකු අවබෝධයක් නෑ . පුලුවන් නං ටිකක් පැහැදිලි කරන්න.:rolleyes:

    මේ වැඩ ටික කර ගන්න මොකක් හොඳ වෙයිද?:)
    D850 නම් ඔය වැඩේට නියමෙටම ගැලපෙනවා. ඒත් ලක්ෂ 3 ක් වියදම් කරන එක බොරැ වැඩක්. Full frame කැමරා එහෙකට යනවනම් හොදයි. Low light හොද වෙන්න ඕනේ. Video වලට නම් නිකොන් හරි මදි. Auto forces හරි නැහැ.නැත්නම් ලගදී ආව mirrorlass එකකට යන්න වෙනවා. ඒත් තේරුමක් නැහැ. Weather shield අතින් නම් Nikon d7000 series ඒකයි canon 80d යන series ඒකයි හොදයි. Lens price නම් දෙකම එක වගේ සමහරවිට අපිට අඩු ගානට දෙන lens එච්චර හරි නැහැ. M series එකනම් තේරුමක් නැහැ.cmmera එක බරින් අඩු එක විතරයි. වියදම් කරාට වැඩක් නැහැ . බෝහෝවිට ඔය lens පාවිච්චි කරන අන්තිම කැමරාව වෙන්න පුලුවන්.