Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canon Vs canon DSLR vs Mirror-less
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන විදිහට නම් නිකොන් හොඳ වෙයි කියලා මම හිතනවා.

කැනොන් වලටත් වඩා බොඩි එකේ සවි ශක්තිය පැත්තෙං නිකොන් ඉදිරියෙන් ඉන්නව. අනිත් එක හයි iso performance අතිං.

කොහොම උනත් කෙනාගෙං කෙනාට user friendly වීම වෙනස් නිසා කැමරා දෙකම පාවිච්චි කරලා බලලා හොඳ එකක් තෝර ගන්න කියලා මං යෝජනා කරනවා.

ලෙන්ස් වලින් නම්.. ඔය මිල්කි වේ එකක් , ලෑන්ඩ්ස්කේප් එකක් වගේ ගහන්න පුලුවං නං වයිඩ් ඇපච ලෙන්ස් එකකට යන්න බලන්න. f1.8 -f2.8 වගේ. සහ ෆෝකල් ලෙන්ත් එකත් 18ට අඩු එකකට ගියා නං හරි. අඩුම 18 වත්. මොකද ඔයා APS-c සෙන්සර් කැමරා ( එහෙමත් නැත්තං නිකොන් බාසාවෙං DX ) එකක් ගන්නවා නං එතනදි ක්‍රොප් එකක් ඇප්ලයි වෙලා 18 කියන ෆෝකල් ලෙන්ත් එක 24 විතර වෙනවානෙ.

මං ඔයාට මෙහෙම දෙයක් යෝජනා කරනවා.

පුලුවං නං නිකොන් D7200 + kit lens (18-140 f3.5 - 5.6 ) අරගෙන (කොහොමත් මේ දෙක ගන්න 150,000ක් වගේ යනව)

තව සල්ලි තියෙනවා නං

Tokina AT-X 116 PRO DX-II 11-16mm f/2.8 Lens for Nikon F

වගේ වයිඩ් ලෙන්ස් එකකට යන්න. මේක 78000 ක් විතර වෙන්නෙ

https://www.shanikaphotoneeds.com/index.php/product/tokina-at-x-116-pro-dx-ii-11-16mm-f2-8-lens-for-nikon-f/

හොඳ ට්‍රයිපොඩ් එකක්, රිමෝට් ශටර් රිලිස් එකක් , class 10 මෙමරි කාඩ් 2ක්. හොඳ බැක් පැක් එකක්, ක්ලීනිං කිට් එකක්

(** පුද්ගලික දෙයක් කියන්නං මගෙ ලග තිබුන මෙමරි කාඩ් ගොඩකට එක එක අවස්ථා වලදි කෙලවී තිබෙනවා. ඉතිං ඔයාගේ කැමරාව මෙමරි කාඩ් 2ක් දැමිය හැකි එකක් වීමෙන් ඔයාගේ පොටෝ කාඩ් දෙකකට සේව් කර ගන්න පුලුවං වීම සෑහෙන වටිනවල එකක් බැකප් එකක් විදිහට, මං දන්න තරමින් ඒ වැඩේ 80D එකේ බැහැ. එක කාඩ් ස්ලොට් එකයි තියෙන්නෙ. නමුත් නිකොන් වල ඒක පුලුවං, හැම එකේම නෙවෙයි. D7200, D7500 වගේ ඒවාගෙ පුලුවං තව ෆුල් ෆ්‍රේම් ඒවාගෙත් පුලුවං)

ජය වේවා

[QUOTE="Dinushasankalpa, post: 24725769, member: 169735"] ඔය කියන විදිහට නම් නිකොන් හොඳ වෙයි කියලා මම හිතනවා. කැනොන් වලටත් වඩා බොඩි එකේ සවි ශක්තිය පැත්තෙං නිකොන් ඉදිරියෙන් ඉන්නව. අනිත් එක හයි iso performance අතිං. කොහොම උනත් කෙනාගෙං කෙනාට user friendly වීම වෙනස් නිසා කැමරා දෙකම පාවිච්චි කරලා බලලා හොඳ එකක් තෝර ගන්න කියලා මං යෝජනා කරනවා. ලෙන්ස් වලින් නම්.. ඔය මිල්කි වේ එකක් , ලෑන්ඩ්ස්කේප් එකක් වගේ ගහන්න පුලුවං නං වයිඩ් ඇපච ලෙන්ස් එකකට යන්න බලන්න. f1.8 -f2.8 වගේ. සහ ෆෝකල් ලෙන්ත් එකත් 18ට අඩු එකකට ගියා නං හරි. අඩුම 18 වත්. මොකද ඔයා APS-c සෙන්සර් කැමරා ( එහෙමත් නැත්තං නිකොන් බාසාවෙං DX ) එකක් ගන්නවා නං එතනදි ක්‍රොප් එකක් ඇප්ලයි වෙලා 18 කියන ෆෝකල් ලෙන්ත් එක 24 විතර වෙනවානෙ. මං ඔයාට මෙහෙම දෙයක් යෝජනා කරනවා. [B]පුලුවං නං නිකොන් D7200 + kit lens (18-140 f3.5 - 5.6 ) අරගෙන (කොහොමත් මේ දෙක ගන්න 150,000ක් වගේ යනව) [/B] තව සල්ලි තියෙනවා නං[SIZE=2] [/SIZE] [B][SIZE=2]Tokina AT-X 116 PRO DX-II 11-16mm f/2.8 Lens for Nikon F[/SIZE][/B] [B][SIZE=2] [/SIZE][/B] [B][SIZE=2]වගේ වයිඩ් ලෙන්ස් එකකට යන්න. මේක 78000 ක් විතර වෙන්නෙ[/SIZE][/B] [B][SIZE=2][URL]https://www.shanikaphotoneeds.com/index.php/product/tokina-at-x-116-pro-dx-ii-11-16mm-f2-8-lens-for-nikon-f/[/URL] [/SIZE][/B] [SIZE=2][B]හොඳ ට්‍රයිපොඩ් එකක්, රිමෝට් ශටර් රිලිස් එකක් , class 10 මෙමරි කාඩ් 2ක්. හොඳ බැක් පැක් එකක්, ක්ලීනිං කිට් එකක්[/B][/SIZE] [SIZE=2][/SIZE] (** පුද්ගලික දෙයක් කියන්නං මගෙ ලග තිබුන මෙමරි කාඩ් ගොඩකට එක එක අවස්ථා වලදි කෙලවී තිබෙනවා. ඉතිං ඔයාගේ කැමරාව මෙමරි කාඩ් 2ක් දැමිය හැකි එකක් වීමෙන් ඔයාගේ පොටෝ කාඩ් දෙකකට සේව් කර ගන්න පුලුවං වීම සෑහෙන වටිනවල එකක් බැකප් එකක් විදිහට, මං දන්න තරමින් ඒ වැඩේ 80D එකේ බැහැ. එක කාඩ් ස්ලොට් එකයි තියෙන්නෙ. නමුත් නිකොන් වල ඒක පුලුවං, හැම එකේම නෙවෙයි. D7200, D7500 වගේ ඒවාගෙ පුලුවං තව ෆුල් ෆ්‍රේම් ඒවාගෙත් පුලුවං) ජය වේවා :D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom