Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
can't pull my forskin back..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අහන්න ඕනේ ප්රශ්ණ දෙකක් තියනවා...

1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..??

2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...??

ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk

[QUOTE="luckyluke111, post: 14845721, member: 440453"] [SIZE=5][COLOR=Red]මට අහන්න ඕනේ ප්රශ්ණ දෙකක් තියනවා... 1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..?? 2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...?? ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom