can't think of a title!

samanalee

Member
Aug 9, 2006
536
3
0
පාන්දර තුන හමාරට විතර ඉබේටම වගේ ලියවුන එකක් මේක.. සාර්තක නිර්මානයක් ද, කියන්න හදපු දේ කියවෙනවාද, කියලා නම් මම දන්නෙ නෑ.. අඩුම තරමින් මාතෘකාවක් වත් හිතා ගන්න බැහැ.. :D හැම දෙනාගෙම අදහස් උදහස් වලට විවෘතයි.

කියවලා බලලා හිතෙන දෙයක් එකතු කරන්න.. :)


sandatacopyto3.jpg
 
Samanaleeyo............mata kiyanna wachana ne....

harima apurui, me wage deyak hithenna punchi dukak hithe thiyenna one...a duka unath, mona tharam sundara nirmaana bihi karanawada.........?

"Hiru nowe, rantharu nowe mama....
Obata kavi liyanaa....
thiyewida yam mathu dinak oba...
matama kavi liyanaa......"

harima apurui.........:)
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
:)
Issellama kiyana one me kaviya harima lassanai..galagena yana thalayak thiyena hinda wenna thi..

me nirmanay kiyawana kota mata hithune.....thaman adare karana kena lokuu hithak thiyena kenek.. eya samahara wita danne ne mama (Kaviya kiyane man kiyala hithuwoth..:dull: )eyata adarei kiyala..eyage hitha godak lokuii (samaharawita loku manawa hithawadiyek, wage kenek wenna puluwan..:eek: ) namuth kenek eyata adare karana bawa eya danne ne.. mama:-)dull: ) eyata adare bawa therum karala dene kohomada kiyala gataluwak thiyenawa..ewagema podi sakayayk thiyenawa..e adare eyata wateewidakiyala..namuth mage :-)dull: ) hithe thiyenne loku adarayak..
harida manda mata hithuna de.. eth mata hithune ehema.. anthima kitasa 1k widiyatath.. mul kotas deka 1k widiyattah aragena ehema hithuwe..
weradi num weradda niweradi karana sekwa.....:sorry:
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    samanalee said:
    පාන්දර තුන හමාරට විතර ඉබේටම වගේ ලියවුන එකක් මේක.. සාර්තක නිර්මානයක් ද, කියන්න හදපු දේ කියවෙනවාද, කියලා නම් මම දන්නෙ නෑ.. අඩුම තරමින් මාතෘකාවක් වත් හිතා ගන්න බැහැ.. :D හැම දෙනාගෙම අදහස් උදහස් වලට විවෘතයි.

    කියවලා බලලා හිතෙන දෙයක් එකතු කරන්න.. :)


    sandatacopyto3.jpg
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:


    passe dawasaka kaviyak liyannamko :love: :love:
     

    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    :) kiyanna hadapu eka nam kaatawath thaama therila nadda manda... hmm.. dan nam nidi mathai.. udeyta awith mey gena podi wistharayak liyannam...

    comments daapu hamotama sthuuthi :) passe reply karannam..
     

    maleemsg

    Member
    ඇත්තටම හරිම අපූරු නිර්මාණයක් සමනලී...ඇත්තටම....කියවද්දි මොකක්දෝ මන්දා දුකක් එක්ක හරිම ආත්මඅනුකම්පාවක් පිරිච්ච සිතුවිල්ලක් එක්ක..පුංචි බලාපොරොත්තුවක එළියක් ඇති හැගීමක් ඇති උනා...!

    ලස්සනයි සිස්!:) :)
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    harima apuuurui samanaleee... :)

    hithe thiyena ahinsaka balaporoththuwak gena liyala tiyenawa kiyalai mata nam hithenne.. (ehema neda?:baffled: )

    lassana nirmanayak!:):)