Canva Alternative - Microsoft Designer

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    Canva වගේ ම Designs වලට MS ලා හදපු එක දැනට නම් ලොකු දෙයක් නැහැ Waiting List එකේ ඉදලා Free Try කරලා බලන්න පුළුවන්
    Download කරන හැම පින්තුරයකම water mark එකක් තියෙනවා

    image-1.png


    මෙන්න Link එක
    https://designer.microsoft.com
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    aluth ekak neda. tfs bro
    අළුත් එකක් මචං අද Waiting ඉදලා Access හම්ඹ උනා
    Canva එක ලගින් තියන්න වත් බැහැ දැනට නම් Microsoft නිසා ඉස්සරහට හොඳ වෙයි කියලා හිතෙනවා බං
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    අළුත් එකක් මචං අද Waiting ඉදලා Access හම්ඹ උනා
    Canva එක ලගින් තියන්න වත් බැහැ දැනට නම් Microsoft නිසා ඉස්සරහට හොඳ වෙයි කියලා හිතෙනවා බං
    ela math email eka dila balannam. :yes:
     
    • Like
    Reactions: kinkon and 2osama

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Microsoft ලා දැන් හැම එකම අල්ල අල්ල යනවා.. සේරම බදාගන්න ගිහින් ඔක්කොම නැතිවෙයි ද දන්නෙත් නැහැ.. නැද්ද @avjayarathne :rolleyes:
    :lol: :lol:
    ඕක පට්ට බන් canva වලට වඩා, early access හම්බුණා මාස දෙකකට කලින් වගේ
    ඕකට Dall-e integrate කරලා තියෙන්නේ