Canva Alternative - Microsoft Designer

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    Microsoft ලා දැන් හැම එකම අල්ල අල්ල යනවා.. සේරම බදාගන්න ගිහින් ඔක්කොම නැතිවෙයි ද දන්නෙත් නැහැ.. නැද්ද @avjayarathne :rolleyes:
    අනේ ඔකුන්ගේ පයිය වල්. දැන් මේ එකෙක් එක්ක team එකෙන් මිටින් එකක් ගත්තා හෙලෝ හේලෝ ගැව 200MB විතර ඉවරයි මිටින් එකක්ත් ඉවරයි. Data කනවා. Load වෙන්නම යනවා පැයක් විතර.
    එකට zoom එක දවල් දෙන්නෙක් එක්ක විතර screen share කරගෙන 100mb වත් කැපුනෙ නෑ. :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අනේ ඔකුන්ගේ පයිය වල්. දැන් මේ එකෙක් එක්ක team එකෙන් මිටින් එකක් ගත්තා හෙලෝ හේලෝ ගැව 200MB විතර ඉවරයි මිටින් එකක්ත් ඉවරයි. Data කනවා. Load වෙන්නම යනවා පැයක් විතර.
    එකට zoom එක දවල් දෙන්නෙක් එක්ක විතර screen share කරගෙන 100mb වත් කැපුනෙ නෑ. :lol:
    ඔව් බන් teams නම් මළ ජරාවක්.. Zoom තමයි හොද එකකට තියෙන්නෙ.. Google meet ත් හොදයි හැබැයි screen sharing quality නම් අන්තිමයි