Canva -sinhala Facebook banner

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Canva සයිට් එකෙන් සිංහල ඕනම ෆොන්ට් එකක් දාලා ෆේස්බුක් බැනර් එකක් හදාගන්න පුලුවන්ද?

    ෆේස්බුක් මොබයිල්/ ඩෙස්ටොප් දෙකේම පේන විදියට බැනර් එකක් දාන්න හොද සයිස් එක මොකක්ද?