CAPCUT PRO PC version eka ganna hoda Seller kenek kiyanna

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    Umba gaththada? Mama kalin fb rken gaththa eka hena case dawasin account eka remove wenawa
    g2g eken ganin awulak na rating hoda ekekgen ganin. unge tiyenne godak welawata team ewa. ewa 7 days walin un renewal karanawa. labetama hoyanne nathuwa, reviews hoda ekekgen ganin

    dan 3 weeks ago gattha 1$ thama wada.

    https://www.g2g.com/LexusDigital
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    උඹට මචං Capcut Standard or Pro ගන්නවනම් මේ දවස් වල Offer එකක් යනවා. Capcut එකෙන්ම ගන්න එක ලාබයි. ඔය තැන් තැන් වල තියෙන Teams Account Buy කරනවට වඩා. හොඳම වැඩේ Mobile එකෙන් Buy කරලා PC එකෙන් යූස් කරන්න. QR එක යූස් කරන්න ලොග් වෙන්න.

    අවුරුද්දටම

    Standard එක $18.99 = Rs. 6200.00 / year
    Pro එක $37.90 = Rs. 12440.00 / year (මාසෙකට රු 1000ක් වගේ නේ බන්, දැනෙන්නවත් නෑ කොත්තුවක් කෑවා වගේ :D)
     
    • Like
    Reactions: CoolMan88 and nooby