වැඩක් නෑ බන් ..මාත් 1.4.0 එකක් දාගෙන ඉන්නේ ..රෙද්ද සැරින් සැරේ අප්ඩේට් වෙනවා 6.X වලට.. දැනට දෙපාරක් රීඉන්ස්ටෝල් කලා ඕල්ඩ් වර්ෂන් එක.අප්ඩේට් ඔෆ් කරන ට්‍රික්ස් ට්‍රයි කලා හරි ගියේ නෑ. capcut is done!