Capcut use කරන පිස්සොන්ට මගෙන් තෑග්ගක්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    වැඩක් නෑ බන් ..මාත් 1.4.0 එකක් දාගෙන ඉන්නේ ..රෙද්ද සැරින් සැරේ අප්ඩේට් වෙනවා 6.X වලට.. දැනට දෙපාරක් රීඉන්ස්ටෝල් කලා ඕල්ඩ් වර්ෂන් එක.අප්ඩේට් ඔෆ් කරන ට්‍රික්ස් ට්‍රයි කලා හරි ගියේ නෑ.
    capcut is done!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මං දන්නෙ නෑ බං ඇයි කියල, මගෙ කැප්කට් එකවුන්ට් එකේ සේරම ප්‍රෝ ෆීචර්ස් තියෙන නෙ... මං වෙන ලැප් එකක අලුතින් ඉන්ස්ටෝල් කරල මගෙ එකවුන්ට් එකෙන් ලොග් උනත් ඒකටත් වැඩ... හැබැයි වෙන උන්ට අලුතින් ඉන්ස්ටෝල් කරපු ගමං.ප්‍රෝ ෆීචර්ස් නති වෙනව.. මට තේරෙන්නෙත් නෑ.. දන්න එකෙක් කියපං මොකක්ද හේතුව කියල ?