Capcut use කරන පිස්සොන්ට මගෙන් තෑග්ගක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Capcut වගේ ලොන්ත ඇප් වල වැඩක් කරන්න බැහැ watermark දානවා , ගොඩක් options pro නෙ.

    ඔය මුකුත්ම නැහැ DJI Fly app එක දාගනිල්ලා. 800mb. ඒකෙ තියෙනවා editor එකක්. කැප්කට් කැලෙ. කෙලින්ම DJI device වල ෆිල්ටර්ස් දෙනවා. කිසිම ඇඩ් එකක් නැහැ. පට්ට ස්මූත්. වැඩ කෝටියයි.

    ඇපල් වලට ස්ටොර් එකේම තියෙනවා.
    android වලට වෙබ් එකෙන් ගනිල්ලා.

    Capcut pro max දාගත්තා වගේ තමයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    Capcut ප්‍රශ්නෙට ගොඩක් මූණ දුන්නෙ Capcut PC පාවිච්චි කරපු අය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://capcut.en.uptodown.com/windows/download/88694144

    meka ganna.. pro features free thiyenwa. capcut old version ekak. windows
    වැඩක් නෑ බන් ..මාත් 1.4.0 එකක් දාගෙන ඉන්නේ ..රෙද්ද සැරින් සැරේ අප්ඩේට් වෙනවා 6.X වලට.. දැනට දෙපාරක් රීඉන්ස්ටෝල් කලා ඕල්ඩ් වර්ෂන් එක.අප්ඩේට් ඔෆ් කරන ට්‍රික්ස් ට්‍රයි කලා හරි ගියේ නෑ.