Capital අකුරු තියේන URL එකක් Simple අකුරු වෙන්නේ ඇයි??

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Capital අකුරු තියේන URL එකක් Simple අකුරු වෙන්නේ ඇයි??

    Capital අකුරු තියේන URL එකක් Simple අකුරු වෙන්නේ ඇයි??

    මම Web Service එකකට Request එකක් යවනව. එකේ හරි URL එක තමයි මේක -
    .

    මම මේ URL එකට Request එක යැව්වාම , මේක Auto ම Simple අකුරු බවට පත් වෙනව , මේ වගේ ( D අකුර ) -
    . Simple අකුරු තියේන URL එක වැරදි , ඒ නිසා මට Respone එකක් ගන්න බැ. SOAP UI එකේන් ටෙස්ට් කරාම Response එක එනව.

    මේක හදා ගන්න පුලුවන් විධියක් තියේනවද ??
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    domain ekata Simple Capital balapanne naha.. ehema dennath ba.. domain eken athule path eka witharai ubata simple capital denna puluwan.

    ex:- AbC.DefGHiJ.LK kiyala gahuwata wedak na eka kohomath abc.defghij.lk kiyala simple convert wenawa

    habai abc.defghij.lk/XXXX/abc.html & abc.defghij.lk/xxxx/ABC.html kiyanne dekak..

    ewa convert wenne naha

    domain name, subdomain okkoma case insensitive.
    path & filenames thamai case sensitive wenne.
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    domain ekata Simple Capital balapanne naha.. ehema dennath ba.. domain eken athule path eka witharai ubata simple capital denna puluwan.

    ex:- AbC.DefGHiJ.LK kiyala gahuwata wedak na eka kohomath abc.defghij.lk kiyala simple convert wenawa

    habai abc.defghij.lk/XXXX/abc.html & abc.defghij.lk/xxxx/ABC.html kiyanne dekak..

    ewa convert wenne naha

    domain name, subdomain okkoma case insensitive.
    path & filenames thamai case sensitive wenne.

    Mama Amadeus Web Service eken ahuwama , un kiyanne Capital thiyena Endpoint eka Simple wena nisalu Web Service eka access karanna bari.. E nisa Capital ewa , e widiyatama thiyannalu..