Capital gain tax

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Foreign rataka stocks wala invest karala thiyena salli lankawata genakota tax gahanawa neda? Me tax eka gena danna aya innawada? Profit/growth ekatada tax wadinne?
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    505
    307
    63
    Foreign rataka stock market wunath salli cash vidiyata ne eliyata adinne. Ethakota normal rules wenna athi.lankawe cse 1th capital gain walata tax naha.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Foreign rataka stocks wala invest karala thiyena salli lankawata genakota tax gahanawa neda? Me tax eka gena danna aya innawada? Profit/growth ekatada tax wadinne?

    Capital gain tax එක ලංකාවෙන් ගහන්නෙ නෑ බන්.. සාමාන්‍ය ලංකාවෙ නීතිය විතරයි අදාල වෙන්නෙ.. උබට සල්ලි කොහෙන්ද ගෙනාවෙ, මොකක්ද අරමුණ වගේ දේවල් නම් විස්තර කරන්න වෙයි.. සාමාන්‍යෙන් පොඩි income tax එකක් ගෙවන්න වෙයි එච්චරයි..