Capitalism vs Socialism

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    A guy looked at my Corvette the other day and said,

    "I wonder how many people could have been fed for the money that sports car cost?

    I replied I'm not sure;

    - it fed a lot of families in Bowling Green, Kentucky who built it,
    - it fed the people who made the tires,
    - it fed the people who made the components that went into it,
    - it fed the people in the copper mine who mined the copper for the wires,
    - it fed people at Caterpillar who make the trucks that haul the copper ore.
    - It fed the trucking people who hauled it from the plant to the dealer

    And fed the people working at the dealership and their families too.

    But,... I have to admit, I guess I really don’t know how many people it fed.

    That is the difference between capitalism and the welfare mentality.

    When you buy something, you put money in people’s pockets and give them dignity for their skills.

    When you give someone something for nothing, you rob them of their dignity and self-worth.

    Capitalism is freely giving your money in exchange for something of value.

    Socialism is having the government take your money against your will and give it to someone else for doing nothing.

    -Source: Facebook
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කැපිටලිසම් තමයි විසදුම 😇

    ටැක්ස් ගෙවලා රටට වැඩක් නැති මිනිස්සු නඩත්තු කරන එක තේරුමක් නෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සමාජවාදය කියන්නේ ඔච්චර සරල දෙයක් ද? එකෙක්ගෙන් අරන් තව එකෙක්ට දෙනවා කියනවට වඩා දෙයක් එකේ තියෙනවා..

    රජයේ මැදිහත්වීමක් තියෙනවා, අධ්‍යාපනය, සෞක්‍ය, වෙනත් යටිතල පහසුකම්, ගමනාගමනය වගේ ආර්ථිකයේ මූලිකව අවශ්‍ය වෙන දේවල් වලට...මොකද නිකන් හිතපන් ඔක්කොම හෙන ධනවාදී වෙලා, පෞද්ගලිකකරණය වෙලා බෙහෙත් ගන්න බැරුව මිනිස්සු පාරේ මැරෙන, ඉගෙන ගන්න බැරුව ළමයි අනාත වෙන එකද හොඳ නැත්තම් ඇත්තටම තමන්ගේ ආර්ථික තත්වය මත වෙනසක් නොවී අධ්‍යාපනය සහ සෞක්‍යය වගේ පහසුකම් හැම කෙනාටම ලබා ගන්න පුළුවන් එකද හොඳ?

    ඒ ඇරුනම වැඩ කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකගන්න එක, ආර්ථිකයේ ප්‍රතිලාබ හරියට බෙදී යාම වගේ හොද දේවල් තියෙනවා සමාජවාදයේ..

    ලංකාවේ වෙලා තියෙන්නේ හොරු බෝ වෙලා නිසා අපෙන් ගහන ටැක්ස් වලිනුත් මිනිස්සුන්ට ප්‍රතිලාබ නොදී කාලකන්නි සෙට් එක වාහන ගන්නවා, පිටරටවල ටුවර් යනවා, ආතල් ගන්නවා..ඒක නිසයි මිනිස්සු ටැක්ස් ගෙවන්න අකමැති...එවලින් මිනිස්සුන්ට හරියට ප්‍රයෝජනයක් තියෙනවා නම් කවුරුත් එකට අකමැති වෙන්නේ නැහැ...නොමිලේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා දෙන්න ඕනේ ඉහලම ගුණාත්මක තත්වයෙන්...රජයේ වියදමෙන් කරන උසස් අධ්‍යාපනය නවත්තල, එකට ණයක් විදිහට ළමයින්ට දෙන්න ඕනේ,,,ඉගෙන ගෙන ඉවර වෙලා වාරික විදිහට ඒ ණය ගෙවන්න කියල..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215

    weak genes, gene pool eke digatama survive wenawa. Evolution ekata kela wenawa. @Hankok wage ewun digatama bo wenawa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    weak genes, gene pool eke digatama survive wenawa. Evolution ekata kela wenawa. @Hankok wage ewun digatama bo wenawa
    Challenge Thumbs Up GIF
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමාජවාදය කියන්නේ ඔච්චර සරල දෙයක් ද? එකෙක්ගෙන් අරන් තව එකෙක්ට දෙනවා කියනවට වඩා දෙයක් එකේ තියෙනවා..

    රජයේ මැදිහත්වීමක් තියෙනවා, අධ්‍යාපනය, සෞක්‍ය, වෙනත් යටිතල පහසුකම්, ගමනාගමනය වගේ ආර්ථිකයේ මූලිකව අවශ්‍ය වෙන දේවල් වලට...මොකද නිකන් හිතපන් ඔක්කොම හෙන ධනවාදී වෙලා, පෞද්ගලිකකරණය වෙලා බෙහෙත් ගන්න බැරුව මිනිස්සු පාරේ මැරෙන, ඉගෙන ගන්න බැරුව ළමයි අනාත වෙන එකද හොඳ නැත්තම් ඇත්තටම තමන්ගේ ආර්ථික තත්වය මත වෙනසක් නොවී අධ්‍යාපනය සහ සෞක්‍යය වගේ පහසුකම් හැම කෙනාටම ලබා ගන්න පුළුවන් එකද හොඳ?

    ඒ ඇරුනම වැඩ කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකගන්න එක, ආර්ථිකයේ ප්‍රතිලාබ හරියට බෙදී යාම වගේ හොද දේවල් තියෙනවා සමාජවාදයේ..

    ලංකාවේ වෙලා තියෙන්නේ හොරු බෝ වෙලා නිසා අපෙන් ගහන ටැක්ස් වලිනුත් මිනිස්සුන්ට ප්‍රතිලාබ නොදී කාලකන්නි සෙට් එක වාහන ගන්නවා, පිටරටවල ටුවර් යනවා, ආතල් ගන්නවා..ඒක නිසයි මිනිස්සු ටැක්ස් ගෙවන්න අකමැති...එවලින් මිනිස්සුන්ට හරියට ප්‍රයෝජනයක් තියෙනවා නම් කවුරුත් එකට අකමැති වෙන්නේ නැහැ...නොමිලේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා දෙන්න ඕනේ ඉහලම ගුණාත්මක තත්වයෙන්...රජයේ වියදමෙන් කරන උසස් අධ්‍යාපනය නවත්තල, එකට ණයක් විදිහට ළමයින්ට දෙන්න ඕනේ,,,ඉගෙන ගෙන ඉවර වෙලා වාරික විදිහට ඒ ණය ගෙවන්න කියල..
    :yes:
    මම දන්න කැපිටලිස්ම් කියන්නෙ ලාභය මත පමණක් පදනම් වෙච්ච ක්‍රමයක්. එහෙම උනාම ලාභ ලබන්න බැරි අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය වගේ දේවල් ලාභ ගන්න පුළුවන් විදිහට පෞද්ගලිකකරණය කරනවා. එතකොට ඒ සේවය ගන්න පුළුවන් වෙන්නෙ ආර්ථිකව ශක්තිමත් සුළු පිරිසකට පමණයි. එහෙම උනාම ඉතා සීමිත තනි තනි පුද්ගලයන්ට ධනවතුන් වෙන්න අවස්ථාව ලැබෙනවා.

    සෝෂලිස්ම් වලින් කරන්නෙ ලාභ ලබන කර්මාන්ත/ව්‍යාපාර වැඩි දියුණු කරලා ඒවයෙන් ලැබෙන ලාභයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය වගේ දේවල් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට පවත්වාගන යනවා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට හැමෝටම සමාන අවස්ථා ලැබෙනවා. සමාන අවස්ථා ලැබීමෙන් මුළු සමාජයම දියුණු වෙනවා. වැඩි පිරිසකට ආර්ථිකයට දායක වෙන්න පුළුවන් වෙනවා.
     
    • Like
    Reactions: kolavari

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    රටට ගැලපෙන විදිය අනුව ඔය දෙකේම Mixup එකක් ඕන වෙන්නෙ. එක පැත්තක් අරන් ගෙඩිය පිටින් ඔබන්න ගිහින් තමයි රටවල් කෙලවගත්තෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    නවීන ලෝකේ අත්වශ්‍යම Chemical & metals පොළවෙන් ගන්න රටවල් තමා අදටත් දුප්පත්ම ,
    හේතුව ඒ රට වල මිනිස්සු නමට නෙමේ ඇත්තටම වහල්ලු වගේ ඉන්නේ , පතල් වලින් ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නේ .
    ලංකවේ නම් තේ වැඩට නොගියොත් ගෙවල් විතරයි නැති වෙන්නේ .

    papua new guinea හොඳම උදාහරණයක් auz ,ඉන්දුනිසියන් රජයේ අනුග්රගහයෙන්ම වහල් සේවය කරගෙන යන්නේ

    puerto rico තව අප්‍රිකාවේ බහුතරය දුප්පත් රටවල් .

    main-qimg-ec3debdc0d3ced84908a3e100f7972b7-lq

    හැම දේම මොකක් හරි stereotype එකකට දාන එක , නැත් නම් ඕනවට වඩා extreme යන එකේ හොඳම උදහරණයක් ඇමෙරිකාවේ බෙහෙත් ,හොස්පිටල් වල ගණන් , insurance විකුණ ගන්න හොඳම chance එකක් .
    socialism වගේ වචන ඕනවට වඩා බය වෙන විදිහට මොළ හෝදපු එකෙන් හදපු system එකක් ඇමෙරික වගේ තීන්නේ .

    2309201667227CAREER%20IN%20MEDICAL%20TOURISM%20VOL%2026.png

    ------ Post added on Sep 30, 2023 at 3:43 PM
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    මේ කතාව ඇත්ත.