~ Captagon | Amphetamine & Theophylline ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator


    99ec85c73d25ee2e1da85ab055919939


    Captagon AKA Fenethylline. Amphetamine & Theophylline වල Pro Drug එක.

    Fenethylline මුලින් ලීගල් බෙහෙතක් විදිහට මාකට් වුනා Captagon/ Biocapton, and Fitton කියන බ්‍රෑන්ඩ් නේම් යටතේ. ඊට පස්සෙ Abuse/ Addiction Rate එක නිසා ලෝකය පුරාම Banned වුණා.

    ඔය වීඩියෝ එකේ තියෙන්නෙ Ba'athist Regime යටතේ සිරියාව Illicit Captagon ලොකුම සප්ලයර් වෙච්ච විදිහ. Amphetamine වලින් බඩගින්න, මහන්සිය අඩු වෙන නිසා Civil War එකක් නිසා අසරණ වෙලා හිටපු මිනිස්සු Captagon පාවිච්චි කරන්න ගත්තා.

    පලතුරු ඇතුලේ පවා Captagon Smuggle කරන්න පටන් ගත්තා. කොහොම හරි අන්තිමට Rebelsලා සිරියාවල Captagon Labs ඇල්ලුවා. President & Chemistලා රටෙන් පැන්න. තාමත් පොඩිවට Pill Press වෙනවා.

    3713896-1493887753.jpeg


    2024-12-13T161941Z_2096102687_RC2KNBA48T61_RTRMADP_3_SYRIA-SECURITY-CAPTAGON-1739999775.jpg


    2022-07-25-captagon-lebanon-syria.jpg