Captain America - Civil War Trailer 2

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
giphy.gif
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Spider man නිකන් ගැලපෙන්නේ නෑ වගේ බන් ඔතෙන්ට, උගේ කිට් එක තව ටිකක් මොඩ් උනානං තමා හොඳ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Spider man නිකන් ගැලපෙන්නේ නෑ වගේ බන් ඔතෙන්ට, උගේ කිට් එක තව ටිකක් මොඩ් උනානං තමා හොඳ

    නෑ ඕක තමා මචන් හරිම costume එක....:yes:
    අනික සිවිල් වෝර් කොමික් වල හැටියට ස්පයිඩර් මෑන් teenager කෙනෙක්...උගේ voice එක එහෙම අහපන් trailer එකේ...
    :D