"Captain Arjun" Exposed !!!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    captain Arjun kawru unath eya hoda kenek.
    Dead Island wage manasika rogiyek newe :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ පෙට්ටි කැඩිච්ච ගෑණියෙක්ගේ පස්සේ කන්‍යාවෙක් කිය කියා අපි බඩ ගාන්නේ නෑ පො*න්ස්.;)

    kauru kaa passe bada gaawath umbata wadak naa kala beela nidaganin.. hariya! loke hadanna kalin thaman hadila hitiyanan hondai!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    ඩෙඩ් අයිලන්ඩ් සුවඳ සබන් ගාගෙන ඇදගෙන නානවා වගෙයි.

    මෙයයි මෙයාගෙ යාලුවා අරුණ47 කියන එක්කෙනයි තමයි මේ එලකිරියේ සාමාජිකයන්ගේ එකවුන්ට්ස් වලට රිංගගෙන පීඑම් බල බල චට් එකත් මිස් යූස්කරගෙන පිස්සු කෙලින්නේ.. මට ඒක හොඳටම විශ්වාසයි.

    මම බුද්ධයෙක් වෙල කියගෙන ත්‍රෙඩ් එකක් දාන්න ටිකකට කලින් තමයි මගේ එකවුන්ට් එක අප්සට් ගියේ මට ලොග් වෙන්න බැරිවිදියට....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මගේ සහෝදර සහොදරියෙනි එළකිරි සමාජිකයෙනි...එලකිරිය කියන්නේ ගොඩාක් වැදගත් සයිට් එකක්... ඉතින් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.. යාලුවෝ ගොඩාක් හදුනා ගත්තා කිසිම බේදයකින් තොරව... මම Dead Island එක්ක කිසිම අවුලක් නැහැ නමුත් මින් ඉදිරියට මම ඌව විස්වාස කරන්නේ නැහැ.. ඉතින් මගේ යාලුවනේ මම මේ ටික ලියන්න අදහස් කරේ එක දෙයක් ඕගොල්ලන්ට දෙනුවත් කරන්නයි... මගේ මේ ID එකෙන් යම්කිසි වෙනසක් ඕගොල්ලෝ දකිනවානම් හිතාගන්න ඒ මම නෙවෙයි කියලා.. මොකද දැන් මටත් බයක් ආවා මේකත් හැක් කරයිදෝ කියලා...එහෙත් එක්කම මමDead Island කියන්නේ ඔය ඉල්ලන් කන එක දැන්වත් නවත්තපන්. උඹගේ මේ ID එකත් වන වෙලා ඉවරයි... කරුණාකරලා මේ වාගේ දේවල් නවත්තලා හොද බෞද්ධයෙක් වෙයන්...
    "මට ආගමක් නැහැ" කියලා ආගම්වලට මඩ ගහන එක හරිද?
    උඹගේ ඔය ජරා වැඩ ඉන්දනේ උඹගේ අම්මවත් හැදලා බනින්නේ...මගෙන් උඹට වැරැද්දක් වුනානම් මට සමාවෙයන්...
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    who will expose the exposer :lol:

    Yes , I will expose the truth................

    Dead island is a actual member form the Elakiri Admisintration.he has luxury to view all our details and password and time to time he logging on several members accounts and some times creating same usename acount to tackle with his encounting elakiri members.
    some times he acting as a ordinary elakiri member in elakri forum.

    eg.............

    He log on in Al Baik members usermane and created a huge publicity as he converted to other religion, when he undestood the conpiracy he manage to avoid form that and same al Baik got his original password and came back again.

    same thing happen to my username ( JAMJOOM ). he log on in my same username and done damages to my personal acount by creating rift amoung my fellow members.

    There are so many crime commited by this DEAD ISLAND ,which will submerge in near future.

    The biggest problem amoung several elkiri members are, why ELAKIRI management still doest care on the dead Island behavance.
    it`s creat huge dout on ELAKIRI credibility.

    WE hope something fruitfully happen after this reveal about Dead island, from the elakiri admin.

    Please Elakri admin must come forward proof if my exposer has no true.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මගේ සහෝදර සහොදරියෙනි එළකිරි සමාජිකයෙනි...එලකිරිය කියන්නේ ගොඩාක් වැදගත් සයිට් එකක්... ඉතින් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.. යාලුවෝ ගොඩාක් හදුනා ගත්තා කිසිම බේදයකින් තොරව... මම Dead Island එක්ක කිසිම අවුලක් නැහැ නමුත් මින් ඉදිරියට මම ඌව විස්වාස කරන්නේ නැහැ.. ඉතින් මගේ යාලුවනේ මම මේ ටික ලියන්න අදහස් කරේ එක දෙයක් ඕගොල්ලන්ට දෙනුවත් කරන්නයි... මගේ මේ ID එකෙන් යම්කිසි වෙනසක් ඕගොල්ලෝ දකිනවානම් හිතාගන්න ඒ මම නෙවෙයි කියලා.. මොකද දැන් මටත් බයක් ආවා මේකත් හැක් කරයිදෝ කියලා...එහෙත් එක්කම මමDead Island කියන්නේ ඔය ඉල්ලන් කන එක දැන්වත් නවත්තපන්. උඹගේ මේ ID එකත් වන වෙලා ඉවරයි... කරුණාකරලා මේ වාගේ දේවල් නවත්තලා හොද බෞද්ධයෙක් වෙයන්...
    "මට ආගමක් නැහැ" කියලා ආගම්වලට මඩ ගහන එක හරිද?
    උඹගේ ඔය ජරා වැඩ ඉන්දනේ උඹගේ අම්මවත් හැදලා බනින්නේ...මගෙන් උඹට වැරැද්දක් වුනානම් මට සමාවෙයන්...
    :(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කව් රුත් වැරදි කරනවනේ අයිලන්ඩ් සහෝ ට චාන්ස් එකක් දෙන්න:D
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29

    bmp