use adguard DNS on your mobile broPhone ekedi awama skip karanne කොහොමද
Bump
ow apple wala loku awulak na anika script eka apple wala run wenne na macos eketh danna widihata. windows eke oya feature eka awa nam watinawa.iOS වල ඇපල් එවුන් ඕක Solve කරලා තියෙන්නෙ බ්‍රවුසරේ ඉඳලා වෙන ඇප් වලට කොපි කරන්න ගියාම OS එකෙන්ම ඇලට් එකක් ඇවිත් කන්ෆර්මේශන් එක අහනවා
ඔය කියලා තියන එක ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනොත් වින්ඩෝස් වලින්ම ඒ වගේ සොලුශන් එකක් දෙන්න බැරි නැහැ, එතකොට බ්‍රවුසරේ ඉඳලා මොනවා හරි sus තැනකට කොපි කරන්න හැදුවොතින් OS එකෙන් ඇලර්ට් එකක් එයි
සාමාන්‍ය එවුන් බේරෙනවා හැබැයි ඇත්තටම ඕක කරන්න ඕන වෙන ඩිවලොපර්ස්ලාට එහෙම මල ඇණයක් වෙයි(ඒවත් විසඳන්න පුලුවන් ඉතින්)
Cracked software එහෙම use කරන්නැද්ද?
