CAR එකක් ගන්න

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මචංලා මට දැනට තියෙන කාර් එක විකුණලා වෙන එකකට යන්න ඕනේ. දැන් කාර් එකේ ලීස් එක තාම ඉවර නෑ. ලීස් එකක් තියෙන කාර් එකක් විකුනන්නෙ කොහොමද? මගෙන් කාර් එක ගන්න කෙනාත් ලීස් කරලා කාර් එක ගන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද වැඩේ වෙන්නෙ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ගන්න කෙනා ලීස් එකක් දාලා උඹේ ලීස් එක පියවන්න ඕන උඹට අතට ගානකුත් එනවානම් ඒකත් ගන්න කෙනාගෙන් අරගනින්
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ගන්න කෙනා ලීස් එකක් දාලා උඹේ ලීස් එක පියවන්න ඕන උඹට අතට ගානකුත් එනවානම් ඒකත් ගන්න කෙනාගෙන් අරගනින්

    මගේ ලීස් එක තියෙද්දී ගන්න කෙනාට වෙන බෑන්ක් එකකින් තව ලීස් එකක් දාන්න පුලුවන්ද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,592
    8,334
    113
    මචංලා මට දැනට තියෙන කාර් එක විකුණලා වෙන එකකට යන්න ඕනේ. දැන් කාර් එකේ ලීස් එක තාම ඉවර නෑ. ලීස් එකක් තියෙන කාර් එකක් විකුනන්නෙ කොහොමද? මගෙන් කාර් එක ගන්න කෙනාත් ලීස් කරලා කාර් එක ගන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද වැඩේ වෙන්නෙ?

    mokakda tiyena wahane
    price
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Puluwan nam leas eka iwara karala deepan. nethnam owa passata case wenawa.
    ganna eka polu tibboth oyata thamai gewanna wenne..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbe leasing company ekema aluthen ganna ekath lease ekak danawa nam manager eka katha karala lease eka wenas kara gana puluwan. Wena ekaka danawa nam issella umbe lease eka gewala iwara kara ganna ona.

    Ehema naththan uda -333- kiyala thiyanawa wage karanna wenne. Ethakota habai umben wahane ganna eka lease eka gewwe naththan umbata gewanna wenawa. Wahaneth wikunala, eth leasing company gewanna kiyala nadu watenne umbata, umbe apa athsan karapu unta
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ube car eka leasing ekak dala kawuru hari gannawanam,uba leasing ekata gewanna thiyena payment eka uge leasing company eken direct ube leasing company ekata gewanawa,ubata athata kiyak hari ganna thiyenawanam eka ubata ganna puluwan.oka ithin ube car eka ganna eka dana leasing eka anuwa un ekka katha kara ganin.u ube car eka finance ekak noda gannawanam awulak na ne.u ekkama gihin leasing eka close karala ube athata ganna thiyena gana aragena,papers sing karala business eka close karapan.