මම ටික කාලයක් එන්නේ නැතුව හිටිය elakiri එකට ඒ මට මේකේ login වල අව්ලක් නිසා. එට කලින් උනත් ආවට වැඩිය නුල් එහෙම ඇදල නැ . 

ඉතින් මමත් හිතුව නුලක් දාල මම ආස දෙවල ගැන දැනට හොයාගත්ත ටිකක් ඔයාලට කියන්න .
මෙහෙම් නුලක් කලින් ගිහින් තියනවනම් මට කියන්න මන් දැක්කේ නම් නැ ලගකදී .

මම කියන්න යන්නේ මේ වෙනකොට වාහන ලෝකේ කොච්චර ඉස්සරහට ගිහින්ද කියල .
මම කියන්න ඕනි නැ නේ technology පැත්තෙන් ඉස්සරහින්ම ඉන්නේ සහ තරගයක් තියෙන්නේ Audi BMW Benz car හදන කොමපනි අතර කියල .
ඇත්තටම වාහනවල සිද්ද වෙන මේ දියුනුවනම් සැලකිය යුතුයි. මොකද හැම වහනේකම වගේ තාක්ෂනය දියුණු වෙන්නේ වාහනයේ වහනය පදවන්නා ගේ හා පිටත පුද්ගලයන්ගේ ආරක්ෂාව සදහායි
ඉතින් මේ නුලෙන් මන් කියන්නේ අලුතෙන්ම Benz car එකට එකතු උණු දේවල් ගැන.
Mercedes-Benz S-Class 2014 කියන වාහන පෙලට තම මේක හදුන්වල දුන්නේ
1) Pre Safe Break with Pedestrian Recognition
2) Active Blind Spot Assistance
3) Distronic Plus with steering Assistance
4) BAS plus with cross traffic assistance
මේවා එක එක විස්තර කරන්න තිබ්බනම් හොදයි .එත් එවල තියන කඩද හරවන්න බුදු ගේමක් දෙන්න වෙනවා .
ඒ නිසා මේ ටික තියන video එකක් මන් දාන්නම් කස්ටිය එකෙන් බලාගන්න . 
http://youtu.be/mEpPww4AXMI
ඉස්සරහටත් මන් මේ වගේ නුල් ඉඩ තියන විදියට දාන්නම් .
මට වැඩිය පුරුදු නැති නිසා මේකේ ගොඩක් වැරදි අඩුපාඩු ඇති .
පුළුවන් කට්ටිය පොඩ්ඩක් ඒවා ගැනත් කියන්න

එහෙනම් ජය යේ සෙට් වෙමු ...

Last edited: