Car එකේ මෙන්න මේ කැල්ල මොකකද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car එකේ මෙන්න මේ කැල්ල මොකකද​?

    330cs5j.jpg


    Car එකේ මෙන්න මේ කැල්ල මොකකද​? ඕක Fail වුනාම මොකක්ද වෙන්නේ? :D
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    හරියටම දන්නේ නැහැ... Vacuum Solenoid Valve එකක් වෙන්න ඕන ඔය .... ඕකෙන් වෙන්නේ අපි හිතන්නකෝ Traffic එකේ AC දාල තියනවා කියල වාහනේ දෙදරන්න නොදී engine එක accelerate කරල තියන්නේ valve එකෙන්...