Car එක අදිනව ‍හොරයි

max-payne

Member
Oct 1, 2015
72
1
0
Car එක අදිනව ‍හොරයි

FCSD_OCT15_Check-Engine-Light_B_382x298.jpg
Mage Car eka Nissan N16 auto ekak, dura yaddi O/D On karala thibunath anthima gear ekata maru wenne naha...... 60kmh walata wada haiyen yanneth na. kandu adinne naha engin light eka paththu wenawa........ samahara welawata car eka super ekata wada karanawa.... mokadda awla

Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    check engine light එක පත්තු වෙන එකේ car එකේ OBD port එකෙන් fault code එක කියවල service manual එකේ මොනවද කියල තියෙන්නෙ කියල බලපන්

    ලිහල බලන්න තියෙන මල්ල මොකටද ඔබල බලන්නෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Gearbox eke Solenoid issue ekak unahamath ohoma wenna puluwan. Den ithin owa godak parana nisa bearing ehema gewila ethi. Ehema unoth ithin hondama de gearbox overhaul kit eka dala overhaul parak dala balana eka thamai.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    auto machan
    එක එක ගොඩ වෙදකම් කරන්නෙ නැතුව scan කරල බලපන් මල යකූ
    කොම්පියුටරෙන් ගානට පෙන්නයි මොකක්ද ලෙඩේ කියල. ඊට පස්සෙ හදපන්. මෙහෙ ඉන්න ගොඩක් පොන්න වේසිගෙ පුතාල කරන්නෙ scanner එක ගහල fault code එක registry එකෙන් මකල දානඑක. code එකෙන් කියවෙන ලෙඩේ මොකක්ද කියල පොතේ බලල ලෙඩේ හොයාගෙන හදන්න ඕන
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Neutral thiyala rpm Wadi karama rpm drop wenawada?
    Misfire wenawada?
    60 di accelerate karama rpm Wadi wenne nadda engine eke. Nattm rpm Wadi welath car eka yanne nadda?
    Scaner ekakata gahala balanna oya kiyala thiyena tikennm transmission awulkma kiyala kiyanna baa
     
    max-payne

    Member
    Oct 1, 2015
    72
    1
    0
    Neutral thiyala rpm Wadi karama rpm drop wenawada?
    Misfire wenawada?
    60 di accelerate karama rpm Wadi wenne nadda engine eke. Nattm rpm Wadi welath car eka yanne nadda?
    Scaner ekakata gahala balanna oya kiyala thiyena tikennm transmission awulkma kiyala kiyanna baa
    RPM ekanam wadiwenaawa

    Meka sensor wala awlak wenna barida
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක එක ගොඩ වෙදකම් කරන්නෙ නැතුව scan කරල බලපන් මල යකූ
    කොම්පියුටරෙන් ගානට පෙන්නයි මොකක්ද ලෙඩේ කියල. ඊට පස්සෙ හදපන්. මෙහෙ ඉන්න ගොඩක් පොන්න වේසිගෙ පුතාල කරන්නෙ scanner එක ගහල fault code එක registry එකෙන් මකල දානඑක. code එකෙන් කියවෙන ලෙඩේ මොකක්ද කියල පොතේ බලල ලෙඩේ හොයාගෙන හදන්න ඕන

    :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Scan karapan mchn.Mata nan penne MAF sensor eka gihilla wage.oke upan ledak n16 eke.Nattan coil pack issue ekak.
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    එක එක ගොඩ වෙදකම් කරන්නෙ නැතුව scan කරල බලපන් මල යකූ
    කොම්පියුටරෙන් ගානට පෙන්නයි මොකක්ද ලෙඩේ කියල. ඊට පස්සෙ හදපන්. මෙහෙ ඉන්න ගොඩක් පොන්න වේසිගෙ පුතාල කරන්නෙ scanner එක ගහල fault code එක registry එකෙන් මකල දානඑක. code එකෙන් කියවෙන ලෙඩේ මොකක්ද කියල පොතේ බලල ලෙඩේ හොයාගෙන හදන්න ඕන

    :yes:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    godak welawata gear box eke solenoid wala awulak wenna puluwan machan.scan karala balana eka thamai hodama de