Car එක උස්සලා

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
biththiya kadala athulata aran aya kapararu karanna thibba neh ekko kohe hari gedaraka nawaththanan thibbane aduma gane salli hoya gena warikayak gewala shape ekak gahanan thibba neh dan thamai mamadiwa madiri karanna puluwan ekama widiya wadak naha thoo duwa ran neh lol
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අවුරුදු කීයක්ද ලීස් එක? වාරික කීයක් තව තියෙනවද? වාරිකේ කීයක් වෙනවද? වාරික කීයක් ගෙවන්න තියෙනවද
    ඔය ටික කියපන්කො විසදුමක් දෙන්න.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    පිස්සු හැදෙනවා බන්.. මම අත හැරලා දැම්මා

    atharainnepa danata kochchara gewala tianawada thawa kochchara tianawada gewanna aparadene salli
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan nam oke kali mas karala atthe..
    gewala ganna puluwan sathi 2kda koheda yanakan...
    mokadda car eka?
    wikunala unta paadu unoth nadu daanawa umbalata..
    lease ekata sign karapu guranterslata tamai ithin case eka...
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    arrius eken half wage gewala leas eka re shedule kara ganna wage katha kara ganna puluwan mama danna tharamata....oficer la be kiyai gath katata....maneger hari CO hari hamba wela talk karanna...wadiaya parakku karanna epa kali galawana kathawa aththa...
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Nadu nm danne na bn.. aeth athmekata ubala mamandige namata nm ganna wen na mokuth loan lease hema. Hodama dae companya ekka katha karala shapment ekak daganin ubalata gewanna puluwan widihakata.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලීස් එකේ ගෙවන්න තියෙන ගාන දන්නේ නෑතිව කොහොමද බන් හරියටම කරන්න පුලුවන් දේ කියන්නේ. මගේ යාලුවෙකුගේ කෑබ් එක ඉස්සුවා. ඌ වාහන ගන්න එකෙකුට වාහනේ පෙන්නලා එහෙම්මම ලීස් එක ඉවර කරලා ගානක් අතට ගත්තා. උබලග සල්ලි නෑත්නම් එකම ඔෆ්ෂන් එක ඒක තමා
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    biththiya kadala athulata aran aya kapararu karanna thibba neh ekko kohe hari gedaraka nawaththanan thibbane aduma gane salli hoya gena warikayak gewala shape ekak gahanan thibba neh dan thamai mamadiwa madiri karanna puluwan ekama widiya wadak naha thoo duwa ran neh lol

    අඩෝ එතකොට වාහනේ උස්සන්න එන උන්ට ගේ කඩන්න අයිතියක් නැති හන්ද වාහනේ ගෙනියන්න බෑ එහෙම නේද..... එක නං කැරිම වැඩේ... එතකොට උන් මොනාද කරන්නේ
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    biththiya kadala athulata aran aya kapararu karanna thibba neh ekko kohe hari gedaraka nawaththanan thibbane aduma gane salli hoya gena warikayak gewala shape ekak gahanan thibba neh dan thamai mamadiwa madiri karanna puluwan ekama widiya wadak naha thoo duwa ran neh lol

    Mokatada ban bari maragathe show off karanna naya wela wahana aran biththi kadala ge asse daa ganne :dull:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දැන් ඉතින් යුතුකන් දන්න බෑනෙක් හැටියට මාමණ්ඩිගෙ ලීසිං එක ගෙවල දාන එකයි තියෙන්නේ :yes:

    පල හුත්තො යන්න. තොට වැඩක් නෑනේ අනුන්ගෙ හුත්තවල්. පොන්නයා.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අඩෝ එතකොට වාහනේ උස්සන්න එන උන්ට ගේ කඩන්න අයිතියක් නැති හන්ද වාහනේ ගෙනියන්න බෑ එහෙම නේද..... එක නං කැරිම වැඩේ... එතකොට උන් මොනාද කරන්නේ

    උන් ගාව ගන් එකක් තියෙනවා. ඒකෙන් ලොකු දේවල් පොඩි කරන්න පුළුවන්. පොඩි දේවල් ලොකු කරන්න පුළුවන්. ගේ ඇත්ලෙන් වාහනේ ගන්න ගේමක් නෑ. :P
     
    • Like
    Reactions: SLCRI