Car එක Knight rider නිසාද මෙච්චර සද්දේ...
මතකද අපි පොඩිකාලේ , සිකුරාදා 8 ට ITN එකේ ගිය Knight rider
අම්මලාගෙන් බැනුම් අහගෙන බුදු gemak දීලයි මම බැලුවේ . එයාලට NEWS බලන්න බැරි වෙන නිසා තමයි ඉතින් බැන්නේ.

''කතා කරන car කොහෙන් ද?
ඕවා බොරු කතා'' කියල කියන්නේ , අම්මලා මට පැරදුණාම තමයී.....

අපි හරි ආසයි ඒ කතාවට වගේම එකේ Theme song එකටත්..

මේ තියෙන්නේ විවිද සංගීත ශිල්පීන් Knight rider theme song යොදාගෙන කරන වාදනයන් හා නිර්මාණ කිහිපයක්..

ඔන්න කොල්ලනේ system of a down කරපු පට්ට song එකක් හොදට අහන්න අනතිම වෙනකන්...

සලකලා යන්න අමතක කරන්න එපා......

sirawata 