Car එක Knight rider නිසාද මෙච්චර සද්දේ...

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    Car එක Knight rider නිසාද මෙච්චර සද්දේ...

    මතකද අපි පොඩිකාලේ , සිකුරාදා 8 ට ITN එකේ ගිය Knight rider



    අම්මලාගෙන් බැනුම් අහගෙන බුදු gemak දීලයි මම බැලුවේ . එයාලට NEWS බලන්න බැරි වෙන නිසා තමයි ඉතින් බැන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ''කතා කරන car කොහෙන් ද​?
    ඕවා බොරු කතා''
    කියල කියන්නේ , අම්මලා මට පැරදුණාම තමයී..... :D:D:D:D:D:D:D:D:D:D:D:D

    අපි හරි ආසයි ඒ කතාවට වගේම එකේ Theme song එකටත්..:yes::yes::yes::yes::yes::yes:

    මේ තියෙන්නේ විවිද සංගීත ශිල්පීන් Knight rider theme song යොදාගෙන කරන වාදනයන් හා නිර්මාණ කිහිපයක්.. :nerd::nerd::nerd::nerd::nerd:






















    ඔන්න කොල්ලනේ system of a down කරපු පට්ට song එකක් හොදට අහන්න අනතිම වෙනකන්... :yes::yes::yes::yes::yes:



    සලකලා යන්න අමතක කරන්න එපා...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එයාලට NEWS බලන්න බැරි වෙන නිසා තමයි ඉතින් බැන්නේ.



    ow machan ape gedarath mehema mai ,
     
    • Like
    Reactions: D2020

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ammo old is gold . mekanam pattama tv series ekak thama :D ma gawa season 4ma thiyenwa :)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    siravatama kollo patta kathava
    eth mata aluth knight rider series 1ka set une na
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ow parana kale technology ekath ekka compare kalama un hondata heduwa bun , aluth eka fictional wedi bun ekai case eka