මගෙ ලඟ නිසාන් Y11 1.3 එකක් තියෙන්නෙ. පිකප්නම් අන්තිමයි. ටියුනප් එකකුත් කලා වැඩක් නෑ. මන් හිතන්නෙ ඒක මේ වාහනෙ හැටි වෙන්න ඇති.![]()
oya patta bara cars ne ban.1.3cc engine ekak monawa karannada,pick up nethi eka ahanna deyakda.mata nan nissan penna be,fb15 ekai pulsar ekak witarai tikak shape cars.
