Manual Car Drive

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    නෙදකින් සින්හල උන් තාම මැනුවල්.. අපි ඔටොත් පහු කරලා ටිප්ට්‍රොනික් බොලව්.. තොපි ලිදේ..

    auto hodai ganuntu leddu wage pada gena yanna kollo unama manual padinna ona ethakota thamai wahanayak drive karanawa kiyala danne and ona thana deka dala vidinna puluwan wenne malli
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මචන් එන්ජින් එක ස්ලෝ වෙන විඩියට තමයි වැඩෙ වෙන්නේ 2 තමයි ගොඩක් වෙලවට අදින්නෙ බුට් පමනක් වෙලවට දෙකෙ අදින්න බැ එක උබට ටිකක් පදින කොට මොලෙට වැටෙනව බන් එතකොට ඉබෙම වෙනව
     
    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    පොඩි වාහනයක් නම් 1st එකට දාල ගනින්.. Clutch එකට වද දෙන්නෙ මොකටද.. ඒත් බර වාහනයක් නම් load එක නැත්තම් 1st එකේ අදින්න කොට, පොලේ ගහනව වගේ බෙල්ලෙන් අල්ලලා.. විශේෂයෙන්ම ඉන්දියන් වාහන... timing gear තියෙන වාහන වල නම් low 1st එකකුත් ආවා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,145
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනේ නැවතිල තියෙද්දී ගමනේ ආරම්භය ගන්නේ පලවෙනි ගියර් එකෙන් විතරයි.(උඹ දෙකෙන් පටන්ගත්තොත් වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඇන්ජිම කෙලවෙලා අලුතින් තියන්න වෙයි) ඕනෑම නිෂ්චල වස්තුවක් චලනයක් ආරම්භ කරන්න වැඩි ෂක්තියක් ඕන වෙනව (මම නෙමෙයි නිව්ටන් ලොක්ක කියපු සීන් එකක්:cool:) ඒක තමයි වාහනේක පලවෙනි ගියර් එකෙන් කරල දෙන්නේ. වාහනේ ඉස්සරහට හෙමින් හරි යනවනම් උඹට 2 ගියර් එකේ යන්න පුලුවන්.
    ඔටෝ ඔටෝ කියල කට්ටිය කෑගැහුවට ඒක වැඩකරන්නෙත් ඔයවිදියටම තමයි වෙනස තියෙන්නේ අපි නෙමෙයි ගියර් මාරුකරන්නේ, ස්වයංක්‍රීයව; ඒත් සිද්ධාන්තය එකයි.

    "බ්‍රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්‍රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්
    ජිමේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්."

    මේ කතාව හරි, ක්ලච් එක පාගල බ්‍රේක් ගැහුවොත් වාහනය එන්ජිම එක්ක තියෙන සම්භන්දය නැතිවෙලා වාහනේ පාලනයෙන් ගිලිහෙන්න පුලුවන්. ඒ වගේම "ක්ලච් එක අඩියටම පෑගුව = ගියර් නිවුට්‍රල්" කියල මතක තියාගනින්. වාහනේ එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී චලනයෙන් තොරව ඉන්න ඕනනම් අනිවාර්‍යයෙන්ම එක්කෝ ක්ලච් එක අඩිය
    ම පාගන්න ඕන, නැත්නම් ගියර් එක නිවුට්‍රල් තියන්න ඕන. ඔය දෙකම වුනේ නැත්නම් බොහෝදුරට ඇන්ජිම පාරමැදම නවතියි.:baffled::dull:

    PS....

    කවුද යකෝ බොට ලයිසන් දුන්නේ???:angry::angry: උඹ පදින පාරයි, යන වෙලාවයි, වාහනේ නොම්මරෙයි, පාටයි, දාපං. අපිටත් නිවීහැනහිල්ලේ පාරක තොටක යන්න ඕන...... :P:rofl:

    ඔක්කොටම ඉස්සෙලා උඹ පොඩි කඳු පල්ලම් තියෙන, වැඩිය වාහන එන්නැති පරිස්සම් පාරක් හොයන් ඒ ඒ තැන් වලදී ක්ලච් බැලන්ස් පුරුදුවෙයන්. ඊටපස්සේ අවුලක් වෙන් නෑ.... ;)

    Linda
     
    • Like
    Reactions: sihina kumaraya

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    2nd eke thiyeddi nawattala 2nd ekema ganna eka awulda?? :confused:

    car eka stationary thiyenawanam (<7km/h) 1st eke thama gamana patan ganna ona. move wena ekak nam 2nd eke patan gattata awulak na. eth diesal ewa nam without load 2nd eketh patan gattata loku scene ekak na mokada e engine wala low end torque eka wadi. so ganak na. eth petrol nam 1st eke patan ganna.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,526
    113
    Land of Lions
    $T2eC16hHJF0E9nmFTMCpBQI2QUVWUQ~~60_12.JPG
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    වාහනේ හැටියට තමයි, සමහර වාහන වල 2nd එකේ gear ratio එක ගොඩක් අඩුයි, ඒව නම් 2nd එකේ pickup කරාට ලොකු අවුලක් නෑ, ගොඩක් වෙලාවට ඩීසල් වාහන 2nd pickup කරන්න පුළුවන්. ඒත් ඉතින් කන්දක් වගේ තියෙනව නම් 2nd එකෙන් pickup කර කර engine එකට වද දෙන්න එපා.

    බ්‍රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්‍රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්ගිමේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්.

    ඔවු මචං මේක හරි.

    වාහනේ ටයර් යන්තමින් හරි කැරකෙන ගානට තියෙනවනම් 2න්ඩ් එකෙන්ම අදින්න පුලුවන්. නතරම උනොත් 1ස්ට් එකෙන් ගනින්. ට්‍රැෆික් වෙලාවට නම් මේ වැඩේ වැඩිය කරන්න යන්න එපා. එහෙම වෙලාවට 1ස්ට් එකෙන්ම ගනින්. :yes:

    ක්ලච් බ්රේක් කේස් එක වැඩිය හිතන්න එපා මචං. ඉස්සෙල්ලා බ්රේක් එක පාගලා ඊලගට ක්ලච් එක පාගපං. බයවෙන්න එපා. උඹට වාහන පදින්න බය උනොත් වැඩේ කේස්. :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    PS....

    කවුද යකෝ බොට ලයිසන් දුන්නේ???:angry::angry: උඹ පදින පාරයි, යන වෙලාවයි, වාහනේ නොම්මරෙයි, පාටයි, දාපං. අපිටත් නිවීහැනහිල්ලේ පාරක තොටක යන්න ඕන...... :P:rofl:

    ඔක්කොටම ඉස්සෙලා උඹ පොඩි කඳු පල්ලම් තියෙන, වැඩිය වාහන එන්නැති පරිස්සම් පාරක් හොයන් ඒ ඒ තැන් වලදී ක්ලච් බැලන්ස් පුරුදුවෙයන්. ඊටපස්සේ අවුලක් වෙන් නෑ.... ;) [/SIZE]

    Linda

    පව් බන් උ අලුතෙන් license එක ගත්හ පොරක් වෙන්න ඇති
     
    Apr 23, 2010
    355
    41
    0
    වාහනේ නැවතිල තියෙද්දී ගමනේ ආරම්භය ගන්නේ පලවෙනි ගියර් එකෙන් විතරයි.(උඹ දෙකෙන් පටන්ගත්තොත් වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඇන්ජිම කෙලවෙලා අලුතින් තියන්න වෙයි) ඕනෑම නිෂ්චල වස්තුවක් චලනයක් ආරම්භ කරන්න වැඩි ෂක්තියක් ඕන වෙනව (මම නෙමෙයි නිව්ටන් ලොක්ක කියපු සීන් එකක්:cool:) ඒක තමයි වාහනේක පලවෙනි ගියර් එකෙන් කරල දෙන්නේ. වාහනේ ඉස්සරහට හෙමින් හරි යනවනම් උඹට 2 ගියර් එකේ යන්න පුලුවන්.
    ඔටෝ ඔටෝ කියල කට්ටිය කෑගැහුවට ඒක වැඩකරන්නෙත් ඔයවිදියටම තමයි වෙනස තියෙන්නේ අපි නෙමෙයි ගියර් මාරුකරන්නේ, ස්වයංක්‍රීයව; ඒත් සිද්ධාන්තය එකයි.

    "බ්‍රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්‍රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්
    ජිමේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්."

    මේ කතාව හරි, ක්ලච් එක පාගල බ්‍රේක් ගැහුවොත් වාහනය එන්ජිම එක්ක තියෙන සම්භන්දය නැතිවෙලා වාහනේ පාලනයෙන් ගිලිහෙන්න පුලුවන්. ඒ වගේම "ක්ලච් එක අඩියටම පෑගුව = ගියර් නිවුට්‍රල්" කියල මතක තියාගනින්. වාහනේ එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී චලනයෙන් තොරව ඉන්න ඕනනම් අනිවාර්‍යයෙන්ම එක්කෝ ක්ලච් එක අඩිය
    ම පාගන්න ඕන, නැත්නම් ගියර් එක නිවුට්‍රල් තියන්න ඕන. ඔය දෙකම වුනේ නැත්නම් බොහෝදුරට ඇන්ජිම පාරමැදම නවතියි.:baffled::dull:

    PS....

    කවුද යකෝ බොට ලයිසන් දුන්නේ???:angry::angry: උඹ පදින පාරයි, යන වෙලාවයි, වාහනේ නොම්මරෙයි, පාටයි, දාපං. අපිටත් නිවීහැනහිල්ලේ පාරක තොටක යන්න ඕන...... :P:rofl:

    ඔක්කොටම ඉස්සෙලා උඹ පොඩි කඳු පල්ලම් තියෙන, වැඩිය වාහන එන්නැති පරිස්සම් පාරක් හොයන් ඒ ඒ තැන් වලදී ක්ලච් බැලන්ස් පුරුදුවෙයන්. ඊටපස්සේ අවුලක් වෙන් නෑ.... ;)

    Linda
    Thanks machan.. mama giya mase ban license gaththe.. :rofl::rofl::rofl:
     
    Apr 23, 2010
    355
    41
    0

    ඔවු මචං මේක හරි.

    වාහනේ ටයර් යන්තමින් හරි කැරකෙන ගානට තියෙනවනම් 2න්ඩ් එකෙන්ම අදින්න පුලුවන්. නතරම උනොත් 1ස්ට් එකෙන් ගනින්. ට්‍රැෆික් වෙලාවට නම් මේ වැඩේ වැඩිය කරන්න යන්න එපා. එහෙම වෙලාවට 1ස්ට් එකෙන්ම ගනින්. :yes:

    ක්ලච් බ්රේක් කේස් එක වැඩිය හිතන්න එපා මචං. ඉස්සෙල්ලා බ්රේක් එක පාගලා ඊලගට ක්ලච් එක පාගපං. බයවෙන්න එපා. උඹට වාහන පදින්න බය උනොත් වැඩේ කේස්. :dull:
    thanks machan.. ehema karannam. :yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Machan e kiyanne athuru paraka idan main road ekata danakota tika welawakata wahane nawaththuwath ayith 1st ekata dannama one neda?? 1st ekata dala gannakota mage athin godak welawata wahane panala nathara wenawa ban.. :sorry::sorry:

    Aniwa dannama oani eka machan Learners kathawa, trial denakota ehemai. but umbata wahane yankota danei nikan boruwata 1st ekata damme kiyala. mam padinne Van, lesien 1st ekata danne na kandak wagey nattham.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    පොඩි වාහනයක් නම් 1st එකට දාල ගනින්.. Clutch එකට වද දෙන්නෙ මොකටද.. ඒත් බර වාහනයක් නම් load එක නැත්තම් 1st එකේ අදින්න කොට, පොලේ ගහනව වගේ බෙල්ලෙන් අල්ලලා.. විශේෂයෙන්ම ඉන්දියන් වාහන... timing gear තියෙන වාහන වල නම් low 1st එකකුත් ආවා..

    mage Mitsubishi canter eke low1st thiyenaa machan.. bara dala adinava nam low 1st ekata dala patan ganna ona.. normal yanava nam isellama 2ta dala vahane ganne
    :D
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    නෙදකින් සින්හල උන් තාම මැනුවල්.. අපි ඔටොත් පහු කරලා ටිප්ට්‍රොනික් බොලව්.. තොපි ලිදේ..

    Anei Pala po99a habbaya yanna... Thoo sinhala nemei nam arabic walin type karapan hadda gadha thambi K.A (RiO)...
    Pka round da balaban...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    mage Mitsubishi canter eke low1st thiyenaa machan.. bara dala adinava nam low 1st ekata dala patan ganna ona.. normal yanava nam isellama 2ta dala vahane ganne
    :D
    :yes::yes:

    ලොකු වෑන් වලත් බොහෝවිට 1st එකේ gear ratio එක අඩුයි, ඒ නිසා 2nd එකෙන් තමයි බොහෝ විට pickup කරන්නේ. :yes: