Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car තෙල් කිරිල්ල.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩ්මින් තුමනි,

මරුටියේ බරට බල අනුපාතයට 800cc ඇන්ජිම හරි ඒ නිසා ගැටලුවක් නෑ.

ඒත් bg5p, 111, b15 වගේ ඒවගේ බරට බල අනුපාතය 1300cc එකේ 1500cc එකට වඩා හුගාක් වැඩී

හතර දෙනා දාලා යන එක ගැන කිව්ව කතාව පොඩ්ඩක් අවුල්. මෙහෙම හිතපන්. එක 110 කාර් එකක උබ කිව්වා වගේ මෙතුමයි මැතිනියයි යනවා අනිත් එකේ උබයි මායිත් දාන් තව පොල් පොල් කපෝල් එකක් යනවා. එතකොට කාර් දෙකේ බර වෙනස කිලෝ 140ක් දාමු (උබ 70යි මම 70යි ). 110 කාර් එකේ බර = 1,095 kg

වැඩිවූ බර ප්රතිශතය = 140/1095x100 = 12.78%

බොහොම සුලු වෙනසයි.. තව දුරටත් පැහැදිලි කලොත්

110 1300cc ඇන්ජිමේ බලය =4E-FE — 1.3 L (1331 cc) I4, 16-valve DOHC, FI, 88 ps (64 kW)

110 1500cc ඇන්ජිමේ බලය = 5A-FE — 1.5 L (1498 cc) I4, 16-valve DOHC, FI, 100 ps (73 kW)

1300 cc එකේ උබ කිව්ව වගේ දෙන්නෙක් යනකොට බරට බල අනුපාතය = (1095+70+70):64

1235:64

19.2:1

1500cc එකේ හතර දෙනෙක්ම දාලා යනකොට බරට බල අනුපාතය = (1095+70+70+70+70):73

1375:73

18.8:1

ඒත් දෙන්නෙක් දාලා යන 1300cc එකේ බරට බල අනුපාතය 4 දෙනෙක් දාලා යන 1500cc එකේ බරට බල අනුපාතයට වඩා 5%ක් වැඩී. ඕකට ඉතින් 4ක් දැම්මොත් වෙනදේ කියන්න ඕනේ නෑනේ

ඔය සෙඩෑන් වල 1300cc සහ 1500cc එන මොඩල් වලින් 1300cc හුගාක් ගහන්නේ කදු නැති පාරවල් හොද රටවල් වලට. ලන්කාවට ගැලපෙන්නේ නෑ

ලංකාවට ඕවා තෙල් කරන්නෙත් නෑ. පවර් එකත් මදි

1000cc බෙල්ටා එහෙම දැන් නුවරින් කොලබට සේරම වගේ පල්ලම් බැහැලා තියෙන්නේ

bj3p, 110,121,fb15, fb14 වල 1300cc වලට අත ගහන්නම එපා

[QUOTE="රත්තරං, post: 17424626, member: 391748"] [SIZE="3"][B]ඇඩ්මින් තුමනි, මරුටියේ බරට බල අනුපාතයට 800cc ඇන්ජිම හරි ඒ නිසා ගැටලුවක් නෑ. ඒත් bg5p, 111, b15 වගේ ඒවගේ බරට බල අනුපාතය 1300cc එකේ 1500cc එකට වඩා හුගාක් වැඩී හතර දෙනා දාලා යන එක ගැන කිව්ව කතාව පොඩ්ඩක් අවුල්. මෙහෙම හිතපන්. එක 110 කාර් එකක උබ කිව්වා වගේ මෙතුමයි මැතිනියයි යනවා අනිත් එකේ උබයි මායිත් දාන් තව පොල් පොල් කපෝල් එකක් යනවා. එතකොට කාර් දෙකේ බර වෙනස කිලෝ 140ක් දාමු (උබ 70යි මම 70යි ). 110 කාර් එකේ බර = 1,095 kg වැඩිවූ බර ප්රතිශතය = 140/1095x100 = 12.78% බොහොම සුලු වෙනසයි.. තව දුරටත් පැහැදිලි කලොත් 110 1300cc ඇන්ජිමේ බලය =4E-FE — 1.3 L (1331 cc) I4, 16-valve DOHC, FI, 88 ps (64 kW) 110 1500cc ඇන්ජිමේ බලය = 5A-FE — 1.5 L (1498 cc) I4, 16-valve DOHC, FI, 100 ps (73 kW) 1300 cc එකේ උබ කිව්ව වගේ දෙන්නෙක් යනකොට බරට බල අනුපාතය = (1095+70+70):64 1235:64 19.2:1 1500cc එකේ හතර දෙනෙක්ම දාලා යනකොට බරට බල අනුපාතය = (1095+70+70+70+70):73 1375:73 18.8:1 ඒත් දෙන්නෙක් දාලා යන 1300cc එකේ බරට බල අනුපාතය 4 දෙනෙක් දාලා යන 1500cc එකේ බරට බල අනුපාතයට වඩා 5%ක් වැඩී. ඕකට ඉතින් 4ක් දැම්මොත් වෙනදේ කියන්න ඕනේ නෑනේ ඔය සෙඩෑන් වල 1300cc සහ 1500cc එන මොඩල් වලින් 1300cc හුගාක් ගහන්නේ කදු නැති පාරවල් හොද රටවල් වලට. ලන්කාවට ගැලපෙන්නේ නෑ [COLOR="Magenta"][COLOR="Red"]ලංකාවට ඕවා තෙල් කරන්නෙත් නෑ. පවර් එකත් මදි [/COLOR][/COLOR] 1000cc බෙල්ටා එහෙම දැන් නුවරින් කොලබට සේරම වගේ පල්ලම් බැහැලා තියෙන්නේ [COLOR="Red"][B]bj3p, 110,121,fb15, fb14 වල 1300cc වලට අත ගහන්නම එපා[/B][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom