1300 කාර් එකේ 1500 කාර් එකේ තරම් තෙල් කරන්නෙ නෑ. හේතුව වාහනයේ බර එන්ජින් එකට ගැලපෙන්න නැති වීමයි. විශේෂයෙන් කදු වලට නම් 1300 තෙල්කරනව ගොඩක්ම මදි. පාගන්න වෙයි හිටු කියලා. 1500 පැට්රල් කාර් තමයි හොදටම තෙල් කරන්නේ. ඒත් ඒක එක වාහනේ වර්ගය මත සහ එලවන විදිහ අනුව තෙල් කිරිල්ල වෙනස් වෙනවා.
මම නම් අත්දැකීමෙන් කියන්නෙ බං. මම fb13 කාර් 1300 සහ 1500 වලින් පැදලා තියනවා. වැඩියෙන් තෙල් කරන්නේ 1500 එකේ. දෙකම මැනුවල් විතරයි මම පාවිච්චි කරලා තියන්නේ. ඔටෝ එකේ කොහොමත් තෙල් කරනව ටිකක් අඩුයි.Uba oya kiyana eka weradi otana case eka tiyenne Auto and Manual vala
Lankawe market eka thiyenne 1500cc, eth umba inne kandu thiyana paththaka nemei nam hama welema car eke 4 dena dala yanne naththan, ehema naththan umbai wife or thaniyama nam hamadama yanne 1300cc eka hondatama hondai. Maruti 800 eketh ona nam 4 dena dala yanna puluwan enisa 1300 kiwwama boruwata baya wenna epa. Bara godak ho kandu naththan 1300 eka petrol karanawa.
1300 brand new or unregistered ganna epa, used hondatama thiyana ekak ganna. Lankawe ewunta 1300 market nathi nisa salli hadissi ekekge ekak godak aduwata ganna puluwan. Eeeta passe umbata ona tharam kal padala market ekata wada tikak aduwata wikunapan. Lankawe ewunta car ekak ona nathi eka unath market ekata wada adui nam duwala awith gannawa.
Umba loku ganak deela 1500cc ekak aran awrudu ganak gihin godak aduwata wikunanawata wada, 1300 ekak aduwata aran eeta godak adu paduwak hitinna wikunanna puluwan. Hama athinma labai.
*Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Vehicle Talks ekata move kala.

රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ලියලා තිබිලා දැක්කා.
1. රත්තරන් දැක්කොත් ඇඩ්මින් කියල බලන්නෙ නැතුව ඉන්දියන් ප්‍රොමොට් කලා කියලා පරල වෙයි.
2.ඒ ලමය වගෙම අපිත් තාම ඔය විහිකල් සෙක්ශන් එක ගැන එතරම් දැනුවත් නෑ.රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ලියලා තිබිලා දැක්කා.
හොම් පේජ් එකේ ඔක හොයන එකනෙ අමාරු. අනෙ මන්දා ත්‍රේඩ් එකක් දාන්න ඔන උනම වෙන ත්‍රරෙඩ් එකක් ඔපෙන් කරල ඒකෙන් තමඉ කොමියුනිටි යන්නෙ.
