Car accident

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla mage premio eka accident vina, bonnet,buffer,cell, headlight danna one...

    kohenda vade Karaganna hodama?

    sterling ekenda nattam Toyota lanka ekenda?
     
    • Like
    Reactions: Mandalorian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    Full insurance nam Toyota Lanka dapan. Aduwata wede karaganna one nam supiri weddek innawa. PM
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගණන් ගැන නම් දන්නේ නෑ ටොයෝටා ලංකාගියා නම් හොදයි නේද...

    Thanks mchn..etekota insurance eken ape atata salli ganna ekada hoda nattam kelinma toyota ekata gewanna kiyana ekada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ගණන් ගැන නම් දන්නේ නෑ ටොයෝටා ලංකාගියා නම් හොදයි නේද...
    ඔවු ඒක තමා හොඳම. අතට සල්ලි ගන්නෙ නැතුව ටොයෝට එකේ බිල සෙට්ල් කරගන්න පුලුවන්නම් හොඳයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,762
    66,274
    113
    Damage eken 80% value wage tama bn insurance eken gewanne ube year eka mokadda.toyota dala claim karamma hena amarui unhe garage walatamai adinna try eka.godakwelawata mr.paint ekata tamai karanne.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දෙහිවල පැත්තේ ප්ලේස් එකක් දැක්ක හොදට කරන නම මතක නෑ