Car Air-freshner & Accessories

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Guys., (& ladies)

    What is the car Airfreshner you guys use ? Type & Brand? ... and Price?

    And what are the other Inside car accessories you guys have? (Ie, Phone holder, charger, spare change cup?? )

    Just asking... but mainly need a good recommendation over the Air Freshner
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    Orange peel,all airfreshners are cancer.specialy in circulated air.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Never use fresheners in vehicles. මචන් වාහනේ ඇතුලෙ ගදයි කියන්නෙ විශබීජ තියෙනව කියන එක. එයා ෆ්‍රෙශ්නර් එකෙන් කරන්නෙ ඒ ගද වහන එක, ඒත් කවුරුවත් බලන්නෙ නෑ එයා ෆ්‍රෙශ්නර් එක හදන්න මොනාද යූස් කරල තියෙන කෙමිකල් කියල. එයා ෆ්‍රෙශ්නර් එක ගැහුවම එ සේරම වාහනේ යන උන් ඉන්හේල් කරනවා. ඒක් හොද දෙයක් නෙමෙයි. පිලිකා කාරක ස්වසන රෝග තමයි අවසන් ප්‍රතිපල. පුලුවන් තරම් වාහනය පිරිසිදුව තියාගන්න බලන්න. සුවද ගහන්න පුලුවන් තරම් ස්වාභාවික දේවල් යූස් කරන්න. කුරුදු වගේ. උබට මේ ටික කියන මමත් එයාෆ්‍රෙශ්නර් විකුනන එකෙක්. දැනට ලන්කාවෙ ග්‍රීන් කන්සෙප්ට් එකට යන එකම බ්‍රැන්ඩ් එකයි තියෙන්නෙ ක්ලීනින් චෙමිකල්ස් වලට. (GLAN) මිනිස්සු ඉල්ලන නිසා පුලුවන් තරම් අහිතකර බව අඩු කරල එයා ෆ්‍රෙශ්නර් හැදුවත් අපි කවදාවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ එයා ෆ්‍රෙශ්නර් යූස් කරන්න. පුලුවන් තරම් භාවිතයෙන් වලකින්න කියල තමයි කියන්නෙ. වාහන විතරක් නෙමෙ ඕනම තැනකට එහෙමයි.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,150
    15,909
    113
    Colombo

    thanks
     
    • Like
    Reactions: N.H Shadow

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    California scents. bought from ebay. most air fresheners in SL are too strong for my liking.