Car Alternator Help

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I drive a nissan b14 94..
    alternator puts out around 15.5 volts, so i changed the alternator but still it's the same 15.5V

    i don't have clue as to what's going on as the voltage regulator is built into the alternator.
    pls help
     
    • Like
    Reactions: sakila kavindu

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    possibly another faulty alternator?Uba mchn car eka heat wela tiyeddi voltage eka balapan,e kiyanne operating temp ekata awata passe voltage eka check karala balapan..eth adu nattan wena battery ekak gahala test karala balapan
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    possibly another faulty alternator?Uba mchn car eka heat wela tiyeddi voltage eka balapan,e kiyanne operating temp ekata awata passe voltage eka check karala balapan..eth adu nattan wena battery ekak gahala test karala balapan

    මචන් battery එක අවුල් නිසා මෙහෙම වෙන්න පුලුවන්ද?
    headlights දැම්මහම 15.3 වලට බහිනව.. ඒත් වැඩියි නේද?

    මට තියෙන ප්‍රශ්නෙ regulator එක alternator එකේම තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද? මම alternators 3ක් මාරු කරල බැලුව.

    කොතනද fault එක තියෙන්න පුලුවන්?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් battery එක අවුල් නිසා මෙහෙම වෙන්න පුලුවන්ද?
    headlights දැම්මහම 15.3 වලට බහිනව.. ඒත් වැඩියි නේද?

    මට තියෙන ප්‍රශ්නෙ regulator එක alternator එකේම තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද? මම alternators 3ක් මාරු කරල බැලුව.

    කොතනද fault එක තියෙන්න පුලුවන්?

    poddak wediy mchn engine heat wela tiyena welawata 13.5 wage tama normal tiyenne...ubata puluwannan wena battery ekak gahala balapan,15.5 normal engine cold tiyenakota quick charge wenawa eth operating temp ekata awama bahinna one...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    poddak wediy mchn engine heat wela tiyena welawata 13.5 wage tama normal tiyenne...ubata puluwannan wena battery ekak gahala balapan,15.5 normal engine cold tiyenakota quick charge wenawa eth operating temp ekata awama bahinna one...

    bahinne na ban. wea battery ekak daala balannam.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    how you checked the voltage ?
    reason for early checking voltage ?

    voltage eka baluwe ai? over charging wenawa wage penunada? acid smell etc..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    how you checked the voltage ?
    reason for early checking voltage ?

    voltage eka baluwe ai? over charging wenawa wage penunada? acid smell etc..

    i used several different multimeters with consistent results so i'm pretty sure the alternator is putting out too much voltage..

    this might sound a bit strange but this is how it all started..
    my battery went dead one day so i took it out and charged it with my battery charger.. car ran fine for about a week and again the battery went dead.. this time i charged it again, put it inside the car and checked the voltage with engine running.. 15.5 volts..
    then i swapped the alternator with a reconditioned unit twice.. with all the alternators 15.5 volts but with my last swap, battery seems to be holding charge but it smells acid all over the place..

    battery seems to be doing okay when charged with a battery charger.

    battery is about 13months old
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මගේ FB-15 ත් අවුලක් තියෙනවා...... ගෙදර නිකන්ම තියෙන එකනේ.... බැටරිය බින්දුවටම බහිනවා..... සතියක් නවත්තලා තිබ්බොත්..... බැටරියත් හොදයි.... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    මගේ FB-15 ත් අවුලක් තියෙනවා...... ගෙදර නිකන්ම තියෙන එකනේ.... බැටරිය බින්දුවටම බහිනවා..... සතියක් නවත්තලා තිබ්බොත්..... බැටරියත් හොදයි.... :(

    බැටරි ටර්මිනල් එක ගලවල තියන්න
    ඇම්පියර් මීටර් එකක් සෙට් කරලා බලන්න ඔෆ්ෆ් එකේදිත් කරන්ට් එක ගන්නවද කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බැටරි ටර්මිනල් එක ගලවල තියන්න
    ඇම්පියර් මීටර් එකක් සෙට් කරලා බලන්න ඔෆ්ෆ් එකේදිත් කරන්ට් එක ගන්නවද කියල

    :oo: මල්ටි මීටරෙන් බැරිද.....?? :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    :oo: මල්ටි මීටරෙන් බැරිද.....?? :rolleyes:

    පුළුවන් යතුරෙන් ඔෆ්ෆ් කරලා බැටරි ටර්මිනල් එකක් ගලවල මීටර් එකේ 10A රේන්ජ් එකෙන් බලන්න. මීටරේ තියපු ගමන් කරන්ට් එකක යනවා පෙන්නයි එත් ටික වෙලාවක් ගියාම එක නවතිනවා.

    මිලි ඇම්පියර් 10-20 වගේ නම් නොර්මල් මං හිතන්නේ. ලොකු ගානක් ගන්නවා නම් කේස්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අඩුම 15A multimeter එකක් වත් ඕනි බන්..

    :oo: මගේ මල්ටිය 10A බං..... ඒකෙන් බැරි වෙයිද.....?? :( අද බැටරිය ආයේ දාන්න ඕනා චාජ් කරන්න බැටරි කඩේට..... ගිය සතියෙත් චාජ් කරන් ගෙනාවේ... බැටරිය හොදා..... එක්සයිඩ් අවුරුදු 2ක වොරන්ටි එකක්..... :D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :oo: මගේ මල්ටිය 10A බං..... ඒකෙන් බැරි වෙයිද.....?? :( අද බැටරිය ආයේ දාන්න ඕනා චාජ් කරන්න බැටරි කඩේට..... ගිය සතියෙත් චාජ් කරන් ගෙනාවේ... බැටරිය හොදා..... එක්සයිඩ් අවුරුදු 2ක වොරන්ටි එකක්..... :D

    මීටර් එකේ fuse එකක් තියෙනවනම් අව්ලක් වෙන්නෙ නෑ.. මතක ඇතුව 10A range එකට දාපන්.. වැරදිලාවත් star කරන්නනම් යන්න එපා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මීටර් එකේ fuse එකක් තියෙනවනම් අව්ලක් වෙන්නෙ නෑ.. මතක ඇතුව 10A range එකට දාපන්.. වැරදිලාවත් star කරන්නනම් යන්න එපා

    :D එල එල.... බැටරිය චාජ් එකට දැම්මා...... මගේ කාර් එකේ ;) බැටරිය ගලෝලා; හෙට ඕක චෙක් කරන්න ඕනා..... :D :yes: