රත්තරං;17663137 said:ඕක හිල් කරල ගහන්න ඕනේ තහඩුවට. ඔය බස්සන කෑලි දෙක කඩල දාලන් ඊට පස්සේ ඩබල් ටේප් එක තට්ටු දෙකක් එකට අලවලා ක්‍රෝම් කෑල්ලට සුපර්ග්ලූ දාලා අලවපන් අලවපන්. නැත්නම් ගැලවෙයි.පොඩිය පැත්ත නිකන් ඩබල් ටේප් ගම් එකෙන් අලවපන්. තට්ටු දෙකක් ඕනේ බැජ් එකේ ඇතුලයි තහඩුවයි දුර නිසා
උබ මොකක්ද ගත්ත වාහනේ?
උබ නේද තුන් සක රියක් ගන්න ඕනේ කියල ත්‍රෙඩ් එකක් දැම්මේ?
okkoma krala anthimata rivert krapan.nattao ape rata ayyala oka galawanawa shua
එකට තමයි මේක


රත්තරං;17666933 said:එල.. බිස්නස් එක දියුනු වේවා කියල ප්‍රාර්තනා කරනවා
රෝද හතරක් ගන්නකොට කියපන් සප් එක දෙන්නම්
