මම ඊබේ එකෙන් ගෙන්නුවා කාර් වලට ගහන ක්‍රෝම් ස්ටිකර් ටිකක්
මේක අලවන එකක්නේ(එකනේ ස්ටිකර් කියන්නේ
)
මට තියන අවුල මේකයි ,මේකේ පිටිපස්සේ තියනවා කැරකෙන පොඩි යකඩ කුරු දෙකක්(පහල පින්තුරේ එක කුරක් උඩට උස්සල තියෙන්නේ )එකෙන් වෙන්නේ මොකද්ද ,ස්ටිකරේ අලවනකොට එක කොහොමද තියන්න ඕන කියල දන්නා කෙනෙක් කියන්න
බම්පියක් වත් දාගෙන යන්න දන්නෙම නැත්තන්
මේක අලවන එකක්නේ(එකනේ ස්ටිකර් කියන්නේ
)මට තියන අවුල මේකයි ,මේකේ පිටිපස්සේ තියනවා කැරකෙන පොඩි යකඩ කුරු දෙකක්(පහල පින්තුරේ එක කුරක් උඩට උස්සල තියෙන්නේ )එකෙන් වෙන්නේ මොකද්ද ,ස්ටිකරේ අලවනකොට එක කොහොමද තියන්න ඕන කියල දන්නා කෙනෙක් කියන්න
බම්පියක් වත් දාගෙන යන්න දන්නෙම නැත්තන්

ඔය බැජ් එකක් බං. පේන්නෙ නැද්ද.