Car cigarette lighter

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcnla, alto car eke cigarette lighter eka default enne nene. ithin eka cigarette lighter set ekama fix karaganna kiyak yaida?? kohomda wade karaganna one??
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මටත් අද උදේ ඕක හිතුනා Phone එක Charge කරගන්න තැනක් නැති උනාම, USB Port එකේ නම් ගහලා Charge කරගන්න පුලුවන්, ඒත් එත්කොට Music අහන්න විදියක් නැනෙ :/

    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මරුසිරා;22992421 said:
    වාහනේ ඇතුලේ සිගරට් බොන්න එපා උත්ටෝ ..

    මොනා කලත් එගද යන්නේ නැ ඊට පස්සේ :no::dull::dull:

    pissuda bn. oya jarawa bonna.. mata one dash cam or 4n eka wage hadissiyakata charge karaganna bn :shocked::no: Rep 6+
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මටත් අද උදේ ඕක හිතුනා Phone එක Charge කරගන්න තැනක් නැති උනාම, USB Port එකේ නම් ගහලා Charge කරගන්න පුලුවන්, ඒත් එත්කොට Music අහන්න විදියක් නැනෙ :/

    ow mcn. cigarette lighter holder eka thibnm lesi bn. oya hai karagaththe ndda bn ???
    Rep+
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow mcn. cigarette lighter holder eka thibnm lesi bn. oya hai karagaththe ndda bn ???
    Rep+

    Darley Road, Colombo 10 වරෙන්කො. උන් ගාව ඔය ගැජට් තියෙනවා. හයි කරලත් දෙයි. නැත්නම් ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකින් හයි කරගන්න පුළුවන්. බැටරියෙන් කරන්ට් එක ගන්නේ.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    Darley Road, Colombo 10 වරෙන්කො. උන් ගාව ඔය ගැජට් තියෙනවා. හයි කරලත් දෙයි. නැත්නම් ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකින් හයි කරගන්න පුළුවන්. බැටරියෙන් කරන්ට් එක ගන්නේ.

    Darley Road, Colombo 10 .. place eke nama mkda bn ?? kiyak withara yaida mcn set karaganna??? REP 6+
     
    • Like
    Reactions: The_Killer

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ යාලුවෙකුත් ඌම හයිකරගත්ත වයරින්ග් තියෙන විදිය කෙනෙක්ගෙන් අහන්, ebay එකෙන්ද කොහෙද ගෙන්නගෙන කෑලි
     
    • Like
    Reactions: smnadundk

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Darley Road, Colombo 10 .. place eke nama mkda bn ?? kiyak withara yaida mcn set karaganna??? REP 6+

    vehicle accessories shops ඕනා තරම් තියෙනවා මචං. උන් හයි කරන්නේ නෑ කිව්වොත් බඩු අරන් ඔටෝ එලෙක්ට්‍රිෂන් කෙනෙක්ට දීලා හයි කරගන්නකො. ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ. :sorry: ලොකු මුදලක් නම් යන්නේ නෑ හැබැයි.

    Rep back bro. +17
     
    • Like
    Reactions: Executer

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ona spare parts kadeka thiyenawa. aragena auto electrical ekekgen hai kara ganin.

    ebay eken gennagena set karaganin :rofl::rofl:

    මගේ යාලුවෙකුත් ඌම හයිකරගත්ත වයරින්ග් තියෙන විදිය කෙනෙක්ගෙන් අහන්, ebay එකෙන්ද කොහෙද ගෙන්නගෙන කෑලි

    vehicle accessories shops ඕනා තරම් තියෙනවා මචං. උන් හයි කරන්නේ නෑ කිව්වොත් බඩු අරන් ඔටෝ එලෙක්ට්‍රිෂන් කෙනෙක්ට දීලා හයි කරගන්නකො. ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ. :sorry: ලොකු මුදලක් නම් යන්නේ නෑ හැබැයි.

    Rep back bro. +17

    Rs 350-500

    Thanks mcnla, podi idea ekka ganna dnme. mama try karanm :cool::D:love: Rep 6+
     
    • Like
    Reactions: nemax