PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,373
    3
    117,399
    113
    Gampaha
    පුලිය ලඟට එනව ක්ලච් මැකනිසම් එකක්. ඒක අවුල් ගියාම දිගටම වැඩ හෝ වැඩ නැත..

    සේරටම කලින් බලන්න, වාහනේට ෆ්‍රෙශ් එයා ගන්න වෙන්ට් එක ඇරිල තියෙනවද කියල... එතකොටත් ඔහොම වෙනව...

    ඩෑශ්බෝඩ් එකේ යට හරියෙන් තියෙනව වාහනේ ඇතුලෙ උශ්නත්වය සෙන්ස් කරන සෙන්සරයක්... ඒකෙ අවුලක් වෙන්නත් පුලුවන්...
     

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    384
    30
    28
    පුලිය ලඟට එනව ක්ලච් මැකනිසම් එකක්. ඒක අවුල් ගියාම දිගටම වැඩ හෝ වැඩ නැත..

    සේරටම කලින් බලන්න, වාහනේට ෆ්‍රෙශ් එයා ගන්න වෙන්ට් එක ඇරිල තියෙනවද කියල... එතකොටත් ඔහොම වෙනව...
    gas adu unamat ehema wenawada/
    cool eka nm hodata thienawa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,373
    3
    117,399
    113
    Gampaha
    gas adu unamat ehema wenawada/
    cool eka nm hodata thienawa
    කියන්න බැරිවුනා...
    ගෑස් ලෙවල් එකේ අවුලක් වෙන්නත් පුලුවන්. හැබැයි කූල් එක හොඳට තියෙනවනං ඒක වෙන්න අමාරුයි...

    ඉලෙක්ට්‍රොනික් අවුලක් ඇති.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    5,242
    7,794
    113
    Nugegoda, Sri Lanka
    Machnla car eke compressure eka eka digta wada karanne na neda?auto off wenawa neda?
    ehema off wenne nattan mokakda awla?
    Wahane anuwa wenas wenawa.. Allion 260 wage ewage compressor off wenne naa Varable Displacement compressors enne.. ewage Valve ekak thiyenawa.. control karanna.. Mage Vitara eketh Clutch mechanism ekak thibbath Variable Displacement ekak enne.. mama mulin hithwa awluk wenna athi kiyala.. passe Compressor eka manufacture karana ekage (Valeo - Zexel) Documentation ekak baluwama thibba VDC ekak kiyala..

    http://www.valeocompressors.com/media/brochures/DCS.pdf

     
    Last edited:

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    384
    30
    28
    Wahane anuwa wenas wenawa.. Allion 260 wage ewage compressor off wenne naa Varable Displacement compressors enne.. ewage Valve ekak thiyenawa.. control karanna.. Mage Vitara eketh Clutch mechanism ekak thibbath Variable Displacement ekak enne.. mama mulin hithwa awluk wenna athi kiyala.. passe Compressor eka manufacture karana ekage (Valeo - Zexel) Documentation ekak baluwama thibba VDC ekak kiyala..

    http://www.valeocompressors.com/media/brochures/DCS.pdf


    mage hyundai eon ekak.

    කියන්න බැරිවුනා...
    ගෑස් ලෙවල් එකේ අවුලක් වෙන්නත් පුලුවන්. හැබැයි කූල් එක හොඳට තියෙනවනං ඒක වෙන්න අමාරුයි...

    ඉලෙක්ට්‍රොනික් අවුලක් ඇති.
    thnxxxx
    ------ Post added on Jun 14, 2023 at 1:35 PM
     
    • Like
    Reactions: PHBhagya