Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
car eka modifi karanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........

අනික ඔය කාර් එකේ ඒ හැටි වෙනසක් කරන්න හදනවාට වඩා හොඳ ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් දැම්මනම් මරු...... එකෙන් ලුක් එකේ සැහෙන්න වෙනසක් එනවා......

පේන්ට් එක වෙනස් කරන්න සුදු පාට නම් මරු..... සුදු ගහලා වහලේ ග්ලොස් පේන්ට් එකක් දෙන්න බ්ලැක් වලින්...... හරියට පැනරෝමික් සන් රූෆ් තියෙනවා වගේ පේන්නේ එතකොට....... මේ පැත්තේ තියෙනවා ටොයෝටා බෙල්ටා එකක් එහෙම පේන්ට් කරපු පට්ට.......

ඒ වගේම බොනට් එක කාබන් ෆයිබර් කළා වගේ පේන්න ස්ටිකර් එකක් ඇලෙව්වා නම් තවත් පට්ට..... පිටිපස්සේ තියෙන ස්පොයිලර් එකත් ඒ විදියටම කාබන් ෆයිබර් ස්ටිකර් කරානම් තවත් ගති......

ටිකක් ලොකු exhaust එකක් සෙට් කරන්න පුළුවන් වගේ ඔය තියෙන බෆර් එකටම අවුලක් නොවෙන්න......

ඉස්සරහාට fog lights සෙට් කරන්න..... LED වලින් දැන් තියෙන සෙට් එකක් හයි කරානම් පට්ට......

නම්බර් ප්ලේට්ස් වෙනස් කරන්න අළුත් ඉංග්ලිෂ් නම්බර් වල විදියට......

චොර විදියට පේන්නේ නැතිව LED වලින් කාර් එකේ යටට ගහන්න underground ලයිට්ස් සෙට් එකක් නියෝන් වගේ...... හැබැයි එලියට ලයිට්ස් පේන්න ගහන්න එපා බිමට වදින ලයිට් එලිය විතරක් පේන්න ගහන්න........

කැමතිනම් ඔය ටිකක් අමුතු ටයිප් ස්ටිකර් දෙක තුනක් එහෙම ඇලෙව්වා නම් තවත් ගති ඉස්සරහා බොනට් එකේ & පිටිපස්සේ එහෙම.....

[QUOTE="SANJEE, post: 16364021, member: 538"] [B][SIZE="4"]බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........ අනික ඔය කාර් එකේ ඒ හැටි වෙනසක් කරන්න හදනවාට වඩා හොඳ ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් දැම්මනම් මරු...... එකෙන් ලුක් එකේ සැහෙන්න වෙනසක් එනවා...... පේන්ට් එක වෙනස් කරන්න සුදු පාට නම් මරු..... සුදු ගහලා වහලේ ග්ලොස් පේන්ට් එකක් දෙන්න බ්ලැක් වලින්...... හරියට පැනරෝමික් සන් රූෆ් තියෙනවා වගේ පේන්නේ එතකොට....... මේ පැත්තේ තියෙනවා ටොයෝටා බෙල්ටා එකක් එහෙම පේන්ට් කරපු පට්ට....... ඒ වගේම බොනට් එක කාබන් ෆයිබර් කළා වගේ පේන්න ස්ටිකර් එකක් ඇලෙව්වා නම් තවත් පට්ට..... පිටිපස්සේ තියෙන ස්පොයිලර් එකත් ඒ විදියටම කාබන් ෆයිබර් ස්ටිකර් කරානම් තවත් ගති...... ටිකක් ලොකු exhaust එකක් සෙට් කරන්න පුළුවන් වගේ ඔය තියෙන බෆර් එකටම අවුලක් නොවෙන්න...... ඉස්සරහාට fog lights සෙට් කරන්න..... LED වලින් දැන් තියෙන සෙට් එකක් හයි කරානම් පට්ට...... නම්බර් ප්ලේට්ස් වෙනස් කරන්න අළුත් ඉංග්ලිෂ් නම්බර් වල විදියට...... චොර විදියට පේන්නේ නැතිව LED වලින් කාර් එකේ යටට ගහන්න underground ලයිට්ස් සෙට් එකක් නියෝන් වගේ...... හැබැයි එලියට ලයිට්ස් පේන්න ගහන්න එපා බිමට වදින ලයිට් එලිය විතරක් පේන්න ගහන්න........ කැමතිනම් ඔය ටිකක් අමුතු ටයිප් ස්ටිකර් දෙක තුනක් එහෙම ඇලෙව්වා නම් තවත් ගති ඉස්සරහා බොනට් එකේ & පිටිපස්සේ එහෙම..... [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom