machoo ma laga thiyanawa nissan wingroad y10 ekak eka poddak modifi karanna idia tikak deepallako danna un loku wada oni naha eth sport model ekata poddak modifi karaganna oni aluthen paint ekakuth gahala 





ya ya ara duminda kiyana wahana kana ponsta nam wahane dennepa malatawath.. u waahane thiyan eka kala renawaජන්තු අයියා;16356548 said:මචං බොඩිකිට් ගහලා චොර කර ගන්න එපා..ලාවට මොඩිෆයි පාරක් දාලා හොද ඇලෝයි වීල් හතරක් දාපන්..එකෙන් තමයි ලුක් එක එන්නේ කාර් එකට..
