car eka start problem

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    machan...............

    car eka start wenne na. dawas dekak withara eka thana thibbe. battery ekata 1.5 years wage wenawa.
    battery eka maru karanna weida?
    naththan battery eka charge karama hari yawida?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hethuwa godak thiyenna puluwan, issella battery eka charge karan awith gahala balanna.
    Battery eka honda da nadda kiyala battry kaden check kara ganna puluwan.
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    machan...............

    car eka start wenne na. dawas dekak withara eka thana thibbe. battery ekata 1.5 years wage wenawa.
    battery eka maru karanna weida?
    naththan battery eka charge karama hari yawida?

    bettery eka hodai nam fuel filter ekata fuel enawada balanna.uba fuel jet eka adu karala nethnam aulak ne.
    kohomath tika dawasak nawaththala thibbama bn bata okkoma welenawa.ithin ita passe start wenawa horai ekaparatama.eka normal.

    car eka mokakda.balahan electric fuel filter ekak nam aula current problem ekak wenna puluwan

    ehema nethnam fuel enne nethi aula thama.

    mama nam normaly dawas 2kata serayak start karala thiyenawa.....
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ එකේ ඔහොම ප්‍රශ්නයක් අවා ..කාර් alarm එක දාලා දවස් 3ක් ම එක තැන තිබුනා ..ඊලග දවසේ ස්ටාර්ට් කරන්න යනකොට බැටරිය බැහැලා ..යන්තමට dashboard එකේ light ටික පත්තු වෙනවා විතරයි....බැටරිය charge කරලා දැම්ම ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ලා බැටරිය බලලා ඉන්න..... ඒක අවුල් නම් එතනින්ම ලෙඩේ හොයාගතහැකි..... :D
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉස්සෙල්ලා බැටරිය බලලා ඉන්න..... ඒක අවුල් නම් එතනින්ම ලෙඩේ හොයාගතහැකි..... :D

    :yes::yes::yes: Starter motor එක වදිනවද? ඉස්සර වෙලා jump start කරන්න පුලුවන්ද බලන්න
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dash board light පත්තු වෙන්නවත් කරන්ට් එක නැද්ද ...starter එක පොඩ්ඩක් හරි වදිනවා නම් තල්ලු ස්ටාර්ට් පුළුවන් ..නැත්තන් ඉතින් jump start හරි බැටරිය recharge කරලා දන්නා වෙනවා ....වැඩ ඔක්කොම කරලා වාහන ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්ට පෙන්නලා බලන්න බැටරිය හරියට චාර්ජ් වෙනවද කියලා..ඔල්ටර්නේටර් කරන්ට් එක හරියට එනවද කියලා බලන්න ..ෆියුස් ටික සුද්ධ කර ගන්න ...