Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car Ekak ganna help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලගදීම වාහන ගේන්න දෙනවලු නේ...

නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව මද වීම හේතුවෙන් වාහන වලට ඉල්ලුම අඩු වනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි.

නමුත් වාහන ආනයනය හරහා දැනට මෙරට ඉහල මිල ගණන්වලට අලෙවි වන පාවිච්චි කරන ලද වාහන වල ඉහළ මිල ගණන් විශාල වශයෙන් පහළ යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.

වාහන නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාහන ආනයනය කිරීමට නුදුරේදීම රජය අවසර දීමට සූදානමින් සිටී.

වෙලද ඇමති නලින් ප්‍රනාන්දු මහතාද මෑතකදී මේ බව කියා සිටියේය.

[QUOTE="KDH, post: 29287584, member: 511529"] ලගදීම වාහන ගේන්න දෙනවලු නේ... නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිති. ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙති. කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව මද වීම හේතුවෙන් වාහන වලට ඉල්ලුම අඩු වනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි. නමුත් වාහන ආනයනය හරහා දැනට මෙරට ඉහල මිල ගණන්වලට අලෙවි වන පාවිච්චි කරන ලද වාහන වල ඉහළ මිල ගණන් විශාල වශයෙන් පහළ යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි. වාහන නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාහන ආනයනය කිරීමට නුදුරේදීම රජය අවසර දීමට සූදානමින් සිටී. වෙලද ඇමති නලින් ප්‍රනාන්දු මහතාද මෑතකදී මේ බව කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom