Car Ekak ganna help

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,645
    4,653
    113
    kalayak yaddi AC wala case ekak enawa kiyanne aththada bn .

    CK1,2 EG8 wage hoda nedda bn
    ------ Post added on Sep 26, 2023 at 11:33 AM
    ඔය අවුරුදු 20 කට එහා පැත්තේ පරණ ලඩි වලට කෑලි හොයන්න ගියාම එපා වෙනවා බන්. ගැරාජ් වලම තමයි ඉන්න වෙන්නේ. අනික toyota කෑලි නම් කොහමහරි මහන්සිවෙලා හොයාගන්න පුළුවන්.
     
    • Sad
    • Haha
    Reactions: Mugen and sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔය අවුරුදු 20 කට එහා පැත්තේ පරණ ලඩි වලට කෑලි හොයන්න ගියාම එපා වෙනවා බන්. ගැරාජ් වලම තමයි ඉන්න වෙන්නේ. අනික toyota කෑලි නම් කොහමහරි මහන්සිවෙලා හොයාගන්න පුළුවන්.
    toyota monada bn thiyene oya ganata
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය අවුරුදු 20 කට එහා පැත්තේ පරණ ලඩි වලට කෑලි හොයන්න ගියාම එපා වෙනවා බන්. ගැරාජ් වලම තමයි ඉන්න වෙන්නේ. අනික toyota කෑලි නම් කොහමහරි මහන්සිවෙලා හොයාගන්න පුළුවන්.
    කොමන් පරණ වාහන වලට බඩු තියනවා මචං ඔ්න තරං. සරල සිස්ටම්ස් වලට කෑලි නැත්තං හදලා ගහන්න පුලුවන්. හැබැයි ෂුවර් ගරාජ් එකක් හරි තමන්ට ඒ ගැන අවබෝධයක් හරි තියෙන්න ඔ්න. නැත්තං පරණ වාහන අරගන අමාරුවේ වැටෙනවා.

    ඔය දුර්ලභය කියන ඒවටත් තියනවා. මං ගාව තියෙන්නෙ ටිකක් දුර්ලභ මොඩල් එකක්. ඒ උනාට මම අවුලක් නැතිව බොඩි පාට්ස් මිකැනිකල් පාට්ස් ලංකාව ඇතුලෙන් හොයාගත්තා. ටිකක් කට්ට හැබැයි. ඒ ගැන ඉන්ටරෙස්ට් එකක් නැත්තං දුර්ලභ මොඩල් වලට අත ගහන්න හිතන්නවත් හොඳ නෑ

    මේ ළඟඳි පාට් එකක් නැතිව ඒක හදවලා දැම්මා.. අවුලක් නෑ ඉතිං ලංකාව හතරවටේ දුවලා තියනවා වාහනෙන්.
     
    • Like
    Reactions: Mugen

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    කොමන් පරණ වාහන වලට බඩු තියනවා මචං ඔ්න තරං. සරල සිස්ටම්ස් වලට කෑලි නැත්තං හදලා ගහන්න පුලුවන්. හැබැයි ෂුවර් ගරාජ් එකක් හරි තමන්ට ඒ ගැන අවබෝධයක් හරි තියෙන්න ඔ්න. නැත්තං පරණ වාහන අරගන අමාරුවේ වැටෙනවා.

    ඔය දුර්ලභය කියන ඒවටත් තියනවා. මං ගාව තියෙන්නෙ ටිකක් දුර්ලභ මොඩල් එකක්. ඒ උනාට මම අවුලක් නැතිව බොඩි පාට්ස් මිකැනිකල් පාට්ස් ලංකාව ඇතුලෙන් හොයාගත්තා. ටිකක් කට්ට හැබැයි. ඒ ගැන ඉන්ටරෙස්ට් එකක් නැත්තං දුර්ලභ මොඩල් වලට අත ගහන්න හිතන්නවත් හොඳ නෑ

    මේ ළඟඳි පාට් එකක් නැතිව ඒක හදවලා දැම්මා.. අවුලක් නෑ ඉතිං ලංකාව හතරවටේ දුවලා තියනවා
    Parana waahana gnnwa nm popular wahana gnna one
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Parana waahana gnnwa nm popular wahana gnna one
    ඇත්ත. ඉන්ටරෙස්ට් එකක් නැත්තං අන්කොමන් ඒව ගන්න එක තේරුමක් නෑ. කොමන් ඒවට නං ඔ්න තරං පාට්ස් තියනවා පරණ ඒවට.
     
    • Like
    Reactions: DadayamBatta