Questions car eke ac repair කරගන්න හොද තැනක් ??

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මචන්ල , car එකේ AC එක repair කරගන්න තැනක් දන්නවනම් කියන්න.
    sorry ban kiyanna amathak una... colombo nugegoda, awata wagenm hodaii
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    මෙතන හොදයි

    HsFTfpB.png
     
    • Haha
    Reactions: dinuksha_asela

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    okay machan koi hariyeda hoda thanak da hodata karala denawada balala gana wadida

    ow ban eka type karnana amathka una hadissiyata,, nugegoda awatanm hodaii
    ------ Post added on Apr 16, 2025 at 4:26 PM
    Thalawathogoda place ekak tynwa..mge car eketh ac repair kale etanin..one nam kiyannam ubata..service eka nam patta..ganan sadaranai
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    PAG oil එක UK brand එකකින් විතරක් දානවා නම් ගොඩක් තැන් හොඳයි

    Papiliyana හන්දියේ ඉඳන් ගම්සභා හන්දියට එද්දී මීටර් 200 විතර, වම් පැත්තේ. German tec බුවෙක් කරන්නේ. මට ලක්ෂ 2ක්‌ විතර වටේ එවුන් කෙලෙව්වට පස්සේ මූ ගොඩ දාලා දුන්නා 80 කට. දැන් අවුරුදු 2ක්‌ කිසිම අව්ලක් නැ
     
    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    PAG oil එක UK brand එකකින් විතරක් දානවා නම් ගොඩක් තැන් හොඳයි

    Papiliyana හන්දියේ ඉඳන් ගම්සභා හන්දියට එද්දී මීටර් 200 විතර, වම් පැත්තේ. German tec බුවෙක් කරන්නේ. මට ලක්ෂ 2ක්‌ විතර වටේ එවුන් කෙලෙව්වට පස්සේ මූ ගොඩ දාලා දුන්නා 80 කට. දැන් අවුරුදු 2ක්‌ කිසිම අව්ලක් නැ
    Machan place eke contact ekak thyienawada?