දෙල්කඳ කොහෙද ප්ලේස් එක?2008 දී මගේ first car එකට ඔය අවුල ආවා. Nissan N 16. gear box එක දැම්මා. ඒ කාලේ මන් හිටියේ පිටකෝට්ටේ, ඒ ලඟම තිබුණු garage එකේ එකත් එක්ක ගිහිල්ල දෙල්කඳ place එකකින් second hand එකක් අරගෙන ඇවිත් දැම්ම 27,000. ඒ 2008 නේ. දැන් ඉතින් ඔය ගාන හරි ඇති.