Car eke Uda cabin light eka gawain wathuran enawane

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Bro mage Car eke (Aqua ekak) iye eka paaratama ethule uda light eka gawin wathura wetenna gaththane . wessa hodatama. wessath ekka. kaata hari idea ekak thiyeda ehma wenna hethuwa mokakda kiyala :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කලින් ඈක්සිඩන්ට් වෙච්ච වාහනයක් ද දන්නේ නෑ.. එහෙම වුනොත් වීදුරුවේ උඩ බීඩින් එකෙන් වතුර ඈතුලට එනවා ඈති. වහාම ක්‍රීයාමාර්ගයක් ගනින් නෑත්නම් බඩු බනිස් වෙයි
     
    • Like
    Reactions: Hachiko15

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    windscreen eka replace krada
    Na machan

    කලින් ඈක්සිඩන්ට් වෙච්ච වාහනයක් ද දන්නේ නෑ.. එහෙම වුනොත් වීදුරුවේ උඩ බීඩින් එකෙන් වතුර ඈතුලට එනවා ඈති. වහාම ක්‍රීයාමාර්ගයක් ගනින් නෑත්නම් බඩු බනිස් වෙයි
    Na mchan accident une, mama thama use kare gaththa da idan mama balnnam garage ekakata daala.
    ------ Post added on Jan 16, 2023 at 3:41 PM

    hithaganna amarui ne. front map lights lagin da leak wenne neththan rear cabin lamp eken da?
    front map lights machan
    ------ Post added on Jan 16, 2023 at 3:43 PM

    Glass eka replace kalada uba
    Na machan
    ------ Post added on Jan 16, 2023 at 3:43 PM