Car Engine එක හොරෙන් උස්සලා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car Engine එක හොරෙන් උස්සලා

    12552659_10206836334239306_8411184937306645003_n.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය වගේම වොක්ස්වැගන් එකක් ගැරේජ් එකකට දැම්මලු සර්විස් කරන්ඩ. ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්ඩ ඉන්න කොල්ල බොනට් එක ඇරියම ඇතුලෙ වරක ගෙඩියක්ලු. මේක දුවගෙන ගිහින් ලොකු බාස්ගෙන් ඇහුවල් අර කාර් එකේ මහත්තයා කොහෙ ඉඳන්ද ආවෙ කියල. බාස් කිව්වලු තැනක් ගැරේජ් එකේ ඉඳල කිමී 25ක් විතර දුර තැනක්. කොල්ල ඔලුවෙ අත ගහං කිව්වලු බාස් උන්නැහෙ මේ යකා වරක ගෙඩියකින් ඔච්චර දුර ආවද කියල.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය වගේම වොක්ස්වැගන් එකක් ගැරේජ් එකකට දැම්මලු සර්විස් කරන්ඩ. ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්ඩ ඉන්න කොල්ල බොනට් එක ඇරියම ඇතුලෙ වරක ගෙඩියක්ලු. මේක දුවගෙන ගිහින් ලොකු බාස්ගෙන් ඇහුවල් අර කාර් එකේ මහත්තයා කොහෙ ඉඳන්ද ආවෙ කියල. බාස් කිව්වලු තැනක් ගැරේජ් එකේ ඉඳල කිමී 25ක් විතර දුර තැනක්. කොල්ල ඔලුවෙ අත ගහං කිව්වලු බාස් උන්නැහෙ මේ යකා වරක ගෙඩියකින් ඔච්චර දුර ආවද කියල.

    :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය වගේම වොක්ස්වැගන් එකක් ගැරේජ් එකකට දැම්මලු සර්විස් කරන්ඩ. ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්ඩ ඉන්න කොල්ල බොනට් එක ඇරියම ඇතුලෙ වරක ගෙඩියක්ලු. මේක දුවගෙන ගිහින් ලොකු බාස්ගෙන් ඇහුවල් අර කාර් එකේ මහත්තයා කොහෙ ඉඳන්ද ආවෙ කියල. බාස් කිව්වලු තැනක් ගැරේජ් එකේ ඉඳල කිමී 25ක් විතර දුර තැනක්. කොල්ල ඔලුවෙ අත ගහං කිව්වලු බාස් උන්නැහෙ මේ යකා වරක ගෙඩියකින් ඔච්චර දුර ආවද කියල.

    :lol::lol::lol::lol::lol::lol: දන්නවා තැන :lol::lol::lol: