car engine missing problem

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මිස් එක හදන්න ගලවපු ඩිස්ට්‍රිබියුටරේ හරි පොසිශන් එකේ හ්යි කරල නෑ වගෙයි. ඩිස්ට්‍රිබුයුටරෙ හයි වෙන තැන ඇනයක් තියෙනවා .ඇන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී ඒ ඇනේ බුරුල් කරල ඩිස්ට්‍රිබුටරේ ඇජස්ට් කරලා බලපන්. ඇන්ජිමේ සද්දෙත් එක්ක හරිම ස්මූත් තැන හොයාගන්න පුලුවන්. හැඹැයි කලින් තිබ්බ තැන මාර්ක් කරගනිනි. අලුත් තැන හොයගන්න බැරි වුනොත් තිබ්බ තැනම හයිකරන්න.ඊ ලගට උඹෙ මොඩල් එක කාබියුරෙටර් ද ඉන්ජෙක්ටර් ද දන්නේ නෑ මෙව රෙපෙයාර් කර්ල ඇන්ජිම ටියුනප් කලාම ඔය්ය අවුල හරි යයි.
     
    lord

    Active member
  • Jan 28, 2008
    250
    116
    43
    ස්තුතියි සහෝ ..... ඒ කියන්නේ පරණ maruti එකට obd සම්බන්ධ කරන්න පුළුවන්.

    Naha macho OBD (On Board Diagnostics) kiyanne car eke micro control eken sensors walin lede ena thana methanai kiyala aasanna washayen kiyanawa.

    aluth maruti wala thiyenawa kiyala news ekak awa OBD port eka.
    Aluth kiwwata platinum model walanam thiyenna vidiyak naha.

    thiyenawanam fuse box eka laga poddak balapan.

    :nerd:

    Kiyanna amathaka una.Ubata oka platinum nathuwa CDI convert karanna puluwan.ethakota oka gindra wage wada.conversion kit ganna thiyenwa.

    convert karana eunta salli denna yanna epa.uba convert kit eka genalla hai karapan.experience ekata hodai.:dull::nerd:

    link eka balapan.

    http://www.theautomotiveindia.com/forums/technical-zone/4392-electronic-ignition-maruti-800-a.html
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මිස් එක හදන්න ගලවපු ඩිස්ට්‍රිබියුටරේ හරි පොසිශන් එකේ හ්යි කරල නෑ වගෙයි. ඩිස්ට්‍රිබුයුටරෙ හයි වෙන තැන ඇනයක් තියෙනවා .ඇන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී ඒ ඇනේ බුරුල් කරල ඩිස්ට්‍රිබුටරේ ඇජස්ට් කරලා බලපන්. ඇන්ජිමේ සද්දෙත් එක්ක හරිම ස්මූත් තැන හොයාගන්න පුලුවන්. හැඹැයි කලින් තිබ්බ තැන මාර්ක් කරගනිනි. අලුත් තැන හොයගන්න බැරි වුනොත් තිබ්බ තැනම හයිකරන්න.ඊ ලගට උඹෙ මොඩල් එක කාබියුරෙටර් ද ඉන්ජෙක්ටර් ද දන්නේ නෑ මෙව රෙපෙයාර් කර්ල ඇන්ජිම ටියුනප් කලාම ඔය්ය අවුල හරි යයි.

    මේක කාබියුරෙටර් මොඩෙල් එකක් මචෝ
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    Naha macho OBD (On Board Diagnostics) kiyanne car eke micro control eken sensors walin lede ena thana methanai kiyala aasanna washayen kiyanawa.

    aluth maruti wala thiyenawa kiyala news ekak awa OBD port eka.
    Aluth kiwwata platinum model walanam thiyenna vidiyak naha.

    thiyenawanam fuse box eka laga poddak balapan.

    :nerd:

    Kiyanna amathaka una.Ubata oka platinum nathuwa CDI convert karanna puluwan.ethakota oka gindra wage wada.conversion kit ganna thiyenwa.

    convert karana eunta salli denna yanna epa.uba convert kit eka genalla hai karapan.experience ekata hodai.:dull::nerd:

    link eka balapan.

    http://www.theautomotiveindia.com/forums/technical-zone/4392-electronic-ignition-maruti-800-a.html
    මම මේක බැලුව මචන්.මේ බඩු ටික කොහෙද ගන්න තියෙන්නේ මචෝ.පුලුවන්නම් සෙට් කරලා දියන්