mageth ohomai. 1cm wage wadiyen daala stafford un. giya paara service ekedith oil wadipura daala thibila mama apahu gihin kiyala ain karagaththa. me paara kiyalamai dunne wadipura daanna epa kiyala. eth 1 cm wadiyen daala
ඒක කොහොමත් වෙනව එන්ජින් එක දුවල ඔයිල් සිස්ටම් එක පුරාම ගිහිං තියෙද්දි සර්විස් එකෙන් මැක්ස් ලෙවල් එකට දාල පස්සෙ දවසෙ උදේ එන්ජින් එක නිවිල ඔයිල් සම්ප් එකට බැස්සට පස්සෙ බැලුවම මැක්ස් ලෙවල් එකට වඩා වැඩියි.
කරන්න තියෙන්නෙ ඔයිල් කැපෑසිටි එක බලල දාගන්න එක
මගෙ එකේ ඔයිල් කැපෑසිටි එක 4.2l (Filter replaced), මම සර්විස් එකෙන් දාගන්නෙ 4l විතරයි. Min, Max අතර තිබ්බම හරිනෙ.
Filter එක Replace කළේ නැත්නම් 4l කෑන් එකෙන් පොඩ්ඩක් ඉතිරිවෙන්න දාගන්නව.