Car Help please

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Machanla.. car ekak ganna baluwe naya nowee. Ikaman.lk eke meka thibba. Balannat giya.. ela condition eke thiyenawa.. habai start ekata chuttak horai (wikunana buwa kiwwa seethalata battery awul duwanne nathi nisa kiyala). Poddak oil pichchenawa wage start kalama.. dum yanawa.. Steering eke saahenna freeplay ekak thiyenawa.. break chuttak adui waget danuna.

    Mchanla eth maywa hadaganna piliwan nedha. Laksha 319kata dennam kiwwa. Awulak Na neda? 302,754km duwala thiyenawa.. original engine.

    Mage thadichchita hitha gihin bella kanna hadanawa araganin kiyala... moAdam Kayanne bun?

    0C477B82-375F-4CBE-BD01-C8BC74606AD0.jpeg

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-el-model-1979-for-sale-kegalle
     
    • Like
    Reactions: D_Mad and dilann

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ane manda. jiwitha kalema garage gaane inna weyi wage. oke gaanata wadaa gaanaka umbata wiyadam wewi hadanna.

    alto ekak baluwe nadda?

    Machan.. awul wage nedha tikak.. eth lassanai bun brand new wage finish eka. Apey yakshanige bara bare bun.. eyki maawa kanna hadanawa loba kuna kisi diyunuwak Na scootiye badagaanawa kiyala Hamadaama.

    Alto ganan bun... echchara salli Na bun.. naya wennat hitha denna Na 😒
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Machan.. awul wage nedha tikak.. eth lassanai bun brand new wage finish eka. Apey yakshanige bara bare bun.. eyki maawa kanna hadanawa loba kuna kisi diyunuwak Na scootiye badagaanawa kiyala Hamadaama.

    Alto ganan bun... echchara salli Na bun.. naya wennat hitha denna Na 😒
    මම දකින්නේ මෙහෙමයි.

    උඹ නය නොවී අතේ තියන සල්ලි වලින් ඕක ගනීවි.
    ඊට පස්සේ එන රෙපයාර් වලට සල්ලි තියේද? එකට නය ගන්න උනොත්? අන්තිමට උඹ නයත් වෙලා, කාලයත් නාස්ති කරගෙන, ඔලුවත් අවුල් කරගන්නවා

    නමුත් උඹ පොඩි ලෝන් එකක් දාල ටිකක් හොඳ වහනයක් ගත්තොත් උඹට මානසික අසහනයකට තියෙන්නේ නය කියන එක විතරයි.

    ගමනක් යද්දී කොයි වෙලේ කැඩෙයි ද කියල බය වෙන්න ඕන නෑ

    අපි වහනයක් ගන්නේ අපේ ජිවිතේ පහසු කරගන්න. නමුත් වාහනේ නිසා අපිට අමතර කරදරයක්, මානසික අසහනයක් ඇති වෙනවා නම් එකේ ඇති වැඩේ මොකක්ද?

    අනික ඔච්චර පරණ වාහන වල කෑලි එහෙම ගන්න තියේද? කෝකටත් වාහන ගැන දන්නා කෙනෙක් ගෙන අහල ගන්න.

    මගේ අදහස ඔය. after all its your money your decision
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    අඩේ මටත් කාර් එකක් ගන්න ඕනේ බං. බයික් එකක් ගන්න කියලා බැලුවේ. එත් ගත්තා වගේ නෙමේ බයික් වල ගමන කියන්නේ මරණය අතේ තියාගෙන යන ගමනක්. එක පාර මළත් කමක් නෑ. ඒත් වැටිලා අතක් කකුලක් කැඩුනොත් ඉඳලා වැඩක් නෑ. ඇක්සිඩන්ඩ් වොඩ් එක පැත්තේ ගියාම වැඩි හරියක් ඉන්නේ බයික් වලින් වැටිලා අත් කකුල් කඩා ගත්තු එවුන් පුදුම කරුමයක් බං බයික් වල ගමන.
     
    • Like
    Reactions: Lankaputhra16

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    Math meyath ekka agree
     
    Umbata pissu bun, watena eka watenawa paressamen padina eka innawa... mam 11 years bike padinawa. 100cc indan 250cc wenakam padda eth andak wath kada gaththe na... race yanna giyoth gelapen nathi bikes wala kela wenawa thama breaking ahema karanna hoda danna kenekgen aha ganna mokada lankawe 80% bike padina un bike brake karanna danna thamanta ona widiyata
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    එපා මචං. ටිකක් ඉඳල එක පාර හොඳ එකක් ගන්න බලමු.

    බ්‍රේක් මදි කියන්නෙ බූස්ටරේම දාන්න වෙයිද දන්නෑ.

    ඔයිල් පිච්චෙනව කියන්නෙ හැම පාරම ග්‍රීන් ටෙස්ට් ෆේල් වෙනව. ග්‍රීන් ටෙස්ට් නැතත් ටික දවසකින් ප්ලග් වලට ඔයිල් ගහල මිස් කරන්න ගන්නව. එන්ජිමට විතරක් ලක්ශෙකට කිට්ටු ගානක් වියදම් කරන්න වෙනව.

    උඹ කොච්චර නෑ කිවුවත් ඕකෙ වයසෙ හැටියට දිරුම් නැති වෙන්න බෑ. වැස්සෙ යනකොට කකුල් වලට වතුර එන්න සෑහෙන්න ඉඩක් තියෙනව.

    අනික මේක දිලිසෙන විදිහටයි. යටට දාල තියෙන අලුත් ලෝකල් කාපට් එකයි දැක්කම හිතෙන්නෙම දිරුම් වලට උඩින් කැඩ්ලොයි දාල වහල පේන්ට්කරල කියල.

    රේඩියේටරේ ගැන සත පහක ෂුවර් එකක් තියන්න බෑ. මගෙ යාලුවෙක් b210 එකක් අරගෙන හීට් වෙන එක නවත්තන්න රේඩියේටර් අලුතින් දාල හෙඩ් එකේ වතුර යන හිල් ලොකු කරන්නත් උණා.

    ඕක අරන් හරියට හදලගන්න ගත්තට වඩා ගානක් වියදම් වෙනව. කවදාවත් ඒ වියදම ආපහු විකුනනකොට පියවගන්න බෑ.
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    apo anatha case ekak wage 97% body kiyanne komada ban u maths karapu ekekda ohoma danne wahapu seen. engine nam hadanna puluwan body dirala wahala kiyanne kalayak yaddi papadam wenawa.

    oya ganath wadi ban. lancer wagon market adui. oka uparima 2k wei
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    6-7 laks wath ekakata yanna kiyala mama kiyanne. Hodata pawichchi karapu, condition awlak nathi lancer, mazda familia ehema thiyanawa aduwata.

    Ochchara parana ekak gaththoth wishwasen gamanak yanna ba. Koi welawe kadenawada kiyanna ba. Anith eka hena saddai wahane. 6-7 kata ekak gaththoth ubata masekata sarayak wage garage yanna wei. Habai oka gaththoth garage eke padinchi wenna wenne. Smoke test pass karanna wenne eka eka hack karala. Salli manage karaganna barinam danma ganna epa. Gannawanam loan ekak daala 6 lak ekakwath ganin.
     
    • Like
    Reactions: Lankaputhra16

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Wife la wahana gana danne ne neh bn un dakinne just vehicle ekak kiyana eka wtrai gattata passe katu kanda one ub... oya idea eka atharala thawa salli tikak ekathu karagena aduma 8-10 lakhs range eke wath wahanayak ganin mcn.... ubta wahana epa wena wadak oya karaganda hadanne.... owata body parts japaneth ne bn dan owata withrak neme ke 30/20 b10/11 wage ewageth recon parts ne....