Car Engine

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Machanla car engine ekak wada karana hati basic theory igena ganna asai.
    Ubala danna site ekak hari tutorial ekak hari thiyanawa nam share karapanko.
    Loku Udawwak machanla...
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සිව් පහර() එන්ජිමක පහරවල් 4
    1. චූශන පහර.(intake stroke)
    2.සම්පීඩන පහර(compression stroke)
    3.බල පහර(combustion /ignition stroke)
    4.පිටාර පහර.(exhaust stroke)


    en_strokeengine.jpg



    මචන් මේ තියෙන්නේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකක්,
    ඒ කියන්නේ ඔය රූපේ තියන විදියට කොටස් 4කට තමයි ඔය බලය නිපදවීම කරන්නේ,
    1) එනජීමට පෙට්‍රල් වායු මිශ්‍රනය ගන්නවා
    2) ඒක සම්පිනඩනය කරනවා.
    3) සම්පීඩනය කරපු වායු පරිමාවට පුලිගු පේනුවෙන් පුලිගුවක් දෙනවා, එතකොට වෙන ප්‍රභල පිපිරිමේන් ක්‍රැන්ක් අත ආයේ පහලට යනවා.
    4) පිස්ටන් එක ආයේ උඩට එනකොට පිටාව වෑලිවය ඇරිලා දහන වෙච්ච වායුව එලියට යනවා.
    මේක එච්ච්‍රම සරල නැහැ 4 ස්ට්‍රොක් එන්ජිමක් දුවන්නේ තව සිල්න්ඩර් කිහිපයක් එක්ක, ඉතින් ඒ ටයිමින්ග් නිසා කොයිම වේලාවක වුනත් එක සිලිඩරයක් මගින් බලය නිපදවනවා


    ටර්බෝචාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1135564
    සුපර්චාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1148675
    ඉන්ටර්කූලර් ගැන දැනගනිමු...
    http://www.elakiri.com/forum/showthread.php?t=1154690
     
    Last edited: