car fm modulator colombo walata hodata wada nadda?

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    car fm modulator colombo walata hodata wada nadda?colombo waladai maha gosawak wage enne ai e?? oyalageth ehemda?
    [ape car fm modulator eka pen eka gahala mp3 songs hodata ahenawa galle waladi ]
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මේකයි ඈත්ත සීන් එක ලංකාවෙ ගොඩක් චෑනල් ට්‍රාන්ස්මීට් කරන්නෙ කොළබ ඉදන්නෙ..
    ඒකනිසා කොළබ පෑත්තෙ ගොඩක් චෑනල් බිසි ඕකට කරන්න තියෙන හොදම විසදුම තමයි අඩුම Mhz එකට මොඩියුලේටරේ චෑනල් එක අල්ලන එක ගොඩක් දුරට 80.8 වගේ චෑනල් එකක් හොදයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage nam elata wada..habai thummulledi (police filed office eka langa indan thurstan college eka langata wenakan) poddak upset wenawa machan.. ethana FM jammer ekak thiyenawa defence case nisa :D

    umbata awul enawanam FM 88.00 MHZ tune karapan..passe car eke antenna eka akulapan :yes: re-transmitting wenawa athi..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    mage nam elata wada..habai thummulledi (police filed office eka langa indan thurstan college eka langata wenakan) poddak upset wenawa machan.. ethana FM jammer ekak thiyenawa defence case nisa :D

    umbata awul enawanam FM 88.00 MHZ tune karapan..passe car eke antenna eka akulapan :yes: re-transmitting wenawa athi..

    තාත්තට පින් සිද්ද වෙන්න,
    හිටපිය මම කියන්න උබ දීපු ගේම් එක :P:P